මූ ඒක දන්නේ නැතුව නේ දාල තියෙන්නේ. මේ photo එක දකින ඕන කෙනෙක්ට පෙනෙන්නේ මේ ලස්සන කෙල්ලක් කියලනේ. ඕකට කුණුහරුප කියාගෙන කෑගහන්ද ඕනද?
උබල පොඩිකාලේ උබලට ගුරුවරු දන්නේ නැති දේවල් කියල දුන්නෙත් ඔහොම කුණුහරුපෙන් බැනලද?
මටනම් දැන් elakiri එක එපා වෙලා තියෙන්නේ.
පොඩ්ඩ ඇත්තම් නැට්ට උස්සගෙන කෑගහන උන් මේක වැහි වහල. උන් අර කුණුහරුප කියන rap කරන එඋන්මද කොහේදෝ?

Ganiwa share karaganna kathaa karana ekek kiyanne...lol

මූ ඒක දන්නේ නැතුව නේ දාල තියෙන්නේ. මේ photo එක දකින ඕන කෙනෙක්ට පෙනෙන්නේ මේ ලස්සන කෙල්ලක් කියලනේ. ඕකට කුණුහරුප කියාගෙන කෑගහන්ද ඕනද?
උබල පොඩිකාලේ උබලට ගුරුවරු දන්නේ නැති දේවල් කියල දුන්නෙත් ඔහොම කුණුහරුපෙන් බැනලද?
මටනම් දැන් elakiri එක එපා වෙලා තියෙන්නේ.
පොඩ්ඩ ඇත්තම් නැට්ට උස්සගෙන කෑගහන උන් මේක වැහි වහල. උන් අර කුණුහරුප කියන rap කරන එඋන්මද කොහේදෝ?

mage reputh kapala ochara ridilada bota gay scene walata podi kamathak tiyanwada manda 

set karala dennada![]()
Mnawada bung umbe me hati dodawannemage reputh kapala ochara ridilada bota gay scene walata podi kamathak tiyanwada manda
![]()

යකෝ ඔය පොස්ට් එක හදල තියෙන්නෙ ඔය කෙල්ල හෝ පොන්නයා වෙනුවෙන් නෙවෙයි බන්. එහා පැත්තෙ ඉන්න අර කොල්ල ගැන. මම මේක ශෙයා කරේ පොස්ට් එක ජෝක් එකක් නිසා ෆේස්බුක් එකෙන් අරන්. මේකෙ ඉන්න උන්ගෙ දූපත් මානසිකත්වය කියන්නෙ මගෙත් රෙප් කරල තිබ්බ. මට නම් ගානක්වත් නෑ හැබැයි.![]()

eha paththe inna kollawath uba tharam linde na ban![]()
![]()
![]()

අප්පට සිරි.. ඉඳල ඉඳල උඹත් පැන්න නේද ළිඳකට.ත්රෙඩ් එක අයින් කරහන් බං.නැත්තම් උඹව ඉතුරු වෙන එකක් නෑ..