Sexy Malaka Silva ge ලම්බෝගිනිය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Sexy Malaka Silva ge ලම්බෝගිනිය



    ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවලට සහන දෙනවිට රේසින් කාර්වල මිල සහනයක් ලබාදීමෙහි කිසිදු වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. රේසින් කාර් පිළිබඳ කතිකාවීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
    රේසින් කාර් පමණක් නොව අහස් යාත්‍රා පැදවීමෙන් හෝ ක්‍රීඩා කිරීමට හැකි අය ඇත්නම් ඒවායේ ද මිල ගණන් අඩු කළ යුතු බව හෙතෙම පවසයි. තම පුතා පැදවීමට කැමති නම් ලැම්බෝගිනියක් රැගෙන දෙන බවද හෙතෙම සඳහන් කළේය.


    දරුවන් වැඩියෙන් බිහිකරන ලෙස සිය ඥාතීන් මිත්‍රාදී සියලු සිංහල කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
    තමාද මේ දවස් වල මේ පිලිඹද සැලසුම් කරගෙන යන බව සඳහන් කළේය:baffled::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: xxc

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    වරායෙ කන්ටෙනරයක් ඇතුලෙ ලැම්බොගිනියක් තියනවා කියන්නේ මාලක කාරයගෙ එකද දන්නේ නෑ
     

    Similar threads