Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
SEXY SINGAPORE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙ THREAD එකෙන් ඉදිරිපත් කරන්නෙ පහුගිය දව්ස් Singapore වල ඉන්දෙදී ගත්ත Pictures කිහිපයක්. සහ සින්ගපූරුව ගැන දල අවබොදයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. මම ගත්ත Pics වගේම මගේ යලුවෙක් ගත්ත Pics මේ Thread එකට ඇතුලත් කර ඇත.

*කැමර් එක නම් එච්චර Quality නෑ එක නිසා පික්ස් වල Quality එක ගැන සමාවෙන්න ඔනේ.

එහෙනම් පටන් ගමු.

සින්ගපූරුව කියන්නෙ ඇත්තටම ලස්සන රටක්. එත් ස්ව්භාවික සුන්දර බවට වඩා කෘතීමව ඇති කරපු එකක්. වැදගත්ම දේ තමයි අපි සින්ගපූරුවෙ ජීවත් වෙනකොට අපිට දැනෙන සුරක්ශිත භාවය. මෙහි නීතිය තදටම ක්රියාත්මක කරනවා. එ වගේම හැමොටම නීතිය එකයි. මීට අවුරුදු 40 පමන කලින් පාර පුරාම කෙල ගහන ජනතාවක් මෙහි ජීවත් උවත් පරම් පරා ගානකට පස්සෙ ඉතාමත් විනීතව හැසිරෙන ජාතියක් අපිට දැක ගන්න පුලුවන්. ඒ රටේ නීතිය ඇති කල වෙනසයි.

සමහර දවස් වලට මම වැඩ ඇරිල එද්දි රෑ 12 පහු වෙනවා. ඉන්න තැනට එද්දි මම දකිනවා කෙල්ලො යනවා කොටට ඇන්දගෙන තනියම පාරේ. උන්ට බය වෙන්න දෙයක් නෑ. අපරාද අඩුයි. මේ කෝක උනත් කොච්චර නීතිය තද උනත් පොලිසීයේ බාප්පල නම් පෙන්නේ සතියකටම දෙන්නෙක් වගේ. සින්ගපූරුවෙ පොරවල් නීතිය කඩ කරනව අඩු නිසා පොලිසියෙ බාප්පලට වැඩ අඩුයි. එත් වැරැද්දක් කලොත් නම් බඩු බනිස්. මේ සුරක්ශිත බව නිසා ගොඩක් සන්චාරකයො , ආයොජකයො සින්ග වලට ඉතා වේගයෙන් ඇදිල එනවා.

කියන්න ඔනේ අනිත් දේ තමයි වැරැද්දක් කරොත් ගහන දඩේ නම් පිස්සු හැදෙනවා. ලන්කවෙ අවුරුද්ද්ක් හම්බ කරන ගාන උන් දඩ ගහන්නේ. ඉතින් මිනිස්සු වැරදි කරාවිද? නමුත් සින්ගපූරුවෙ උපරිම ෆන් එක නම් තියෙනවා. සල්ලි තියන අය සල්ලි විසි කරනවා මිටි ගනන්. ක්ලබ් වල, කෙල්ලොන්ට,කැසිනො. සල්ලි හම්බ කරන්න ගොඩක් විදි සහ ලොකු පඩියක් ගන්නවා වගේම ඒව වියදම් කරන්නත් ඔනේ තරම් විදි තියෙනවා. මිනිසුන්ට විනොද වෙන්න තියෙන අවස්තා වැඩි නිසා. පුන්චි රටක කූඩු වෙලා ඉන්නවා කියන හැගීමක් එන්නෙ නැති තරම්. ඉතාමත්ම වැදගත් දේ තමයි සින්ග වල සුන්දරත්වය වැඩි කරන ලොකුම සාධකයක් වෙලා තියෙන්නේ . සින්ගා වල Sexy Chicks ලා. LOL  Damn sexyy

වැඩිය කතා කරන්නෙ නැතුව මම පික්ස් දාන්නම්. එ අතරෙ විස්තරත් එහෙන් මෙහෙන් දාන්නම්. වැඩේ හොඳයි නම් කොමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා

මේ තමයි සින්ග වල Symbol එක. මේකට කියන්නෙ Merlion කියල

Chinese, Malay , indonesian, Indian වාගේ විවිධ ජාතින් ඉතාමත් සමගියෙන් මෙහි ජීවත් වෙනවා. Indian අය ඉන්න Area එකක් වෙනවම තියෙනවා Little India කියලා. එත් එහේ නම් සින්ග වල තියන සුන්දරත්වය නෑ. නිකන් කොලබ වගේ.

බලන බලන හැම පැත්තෙම මේ වගේ Buildings තමයි ඉතින්

shopping mall එකක්. මේක තියෙන්නෙ Sentosa ලග. Sentosa  gana විස්තර පසුව දාන්නම් pics එක්ක

** මතු සම්බන්දයි **

[QUOTE="NO_MeRcY, post: 11931540, member: 289641"] [SIZE="6"][COLOR="SeaGreen"][CENTER][B][COLOR="Green"][SIZE="5"][FONT="Arial Black"]මම මෙ [B][COLOR="Black"]THREAD[/COLOR][/B] එකෙන් ඉදිරිපත් කරන්නෙ පහුගිය දව්ස් Singapore වල ඉන්දෙදී ගත්ත Pictures කිහිපයක්. සහ සින්ගපූරුව ගැන දල අවබොදයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. මම ගත්ත Pics වගේම මගේ යලුවෙක් ගත්ත Pics මේ Thread එකට ඇතුලත් කර ඇත.:D:D[/FONT][/SIZE][/COLOR][/B][/CENTER] [/COLOR][/SIZE] [CENTER][COLOR="Red"]*කැමර් එක නම් එච්චර Quality නෑ එක නිසා පික්ස් වල Quality එක ගැන සමාවෙන්න ඔනේ.[/COLOR] :P [COLOR="SeaGreen"][B][SIZE="4"]එහෙනම් පටන් ගමු.[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR="Olive"][SIZE="4"] [CENTER]සින්ගපූරුව කියන්නෙ ඇත්තටම ලස්සන රටක්. එත් ස්ව්භාවික සුන්දර බවට වඩා කෘතීමව ඇති කරපු එකක්. වැදගත්ම දේ තමයි අපි සින්ගපූරුවෙ ජීවත් වෙනකොට අපිට දැනෙන සුරක්ශිත භාවය. මෙහි නීතිය තදටම ක්රියාත්මක කරනවා. එ වගේම හැමොටම නීතිය එකයි. මීට අවුරුදු 40 පමන කලින් පාර පුරාම කෙල ගහන ජනතාවක් මෙහි ජීවත් උවත් පරම් පරා ගානකට පස්සෙ ඉතාමත් විනීතව හැසිරෙන ජාතියක් අපිට දැක ගන්න පුලුවන්. ඒ රටේ නීතිය ඇති කල වෙනසයි. සමහර දවස් වලට මම වැඩ ඇරිල එද්දි රෑ 12 පහු වෙනවා. ඉන්න තැනට එද්දි මම දකිනවා කෙල්ලො යනවා කොටට ඇන්දගෙන තනියම පාරේ. උන්ට බය වෙන්න දෙයක් නෑ. අපරාද අඩුයි. මේ කෝක උනත් කොච්චර නීතිය තද උනත් පොලිසීයේ බාප්පල නම් පෙන්නේ සතියකටම දෙන්නෙක් වගේ. සින්ගපූරුවෙ පොරවල් නීතිය කඩ කරනව අඩු නිසා පොලිසියෙ බාප්පලට වැඩ අඩුයි. එත් වැරැද්දක් කලොත් නම් බඩු බනිස්. මේ සුරක්ශිත බව නිසා ගොඩක් සන්චාරකයො , ආයොජකයො සින්ග වලට ඉතා වේගයෙන් ඇදිල එනවා. කියන්න ඔනේ අනිත් දේ තමයි වැරැද්දක් කරොත් ගහන දඩේ නම් පිස්සු හැදෙනවා. ලන්කවෙ අවුරුද්ද්ක් හම්බ කරන ගාන උන් දඩ ගහන්නේ. ඉතින් මිනිස්සු වැරදි කරාවිද? නමුත් සින්ගපූරුවෙ උපරිම ෆන් එක නම් තියෙනවා. සල්ලි තියන අය සල්ලි විසි කරනවා මිටි ගනන්. ක්ලබ් වල, කෙල්ලොන්ට,කැසිනො. සල්ලි හම්බ කරන්න ගොඩක් විදි සහ ලොකු පඩියක් ගන්නවා වගේම ඒව වියදම් කරන්නත් ඔනේ තරම් විදි තියෙනවා. මිනිසුන්ට විනොද වෙන්න තියෙන අවස්තා වැඩි නිසා. පුන්චි රටක කූඩු වෙලා ඉන්නවා කියන හැගීමක් එන්නෙ නැති තරම්. ඉතාමත්ම වැදගත් දේ තමයි සින්ග වල සුන්දරත්වය වැඩි කරන ලොකුම සාධකයක් වෙලා තියෙන්නේ . සින්ගා වල Sexy Chicks ලා. LOL :rolleyes: Damn sexyy වැඩිය කතා කරන්නෙ නැතුව මම පික්ස් දාන්නම්. එ අතරෙ විස්තරත් එහෙන් මෙහෙන් දාන්නම්. වැඩේ හොඳයි නම් කොමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=36810&stc=1&d=1327588304[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=36811&stc=1&d=1327589131[/IMG] [SIZE="4"][COLOR="Olive"]මේ තමයි සින්ග වල [B]Symbol [/B]එක. මේකට කියන්නෙ [B]Merlion [/B]කියල[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=36812&stc=1&d=1327589405[/IMG] [SIZE="4"][COLOR="Olive"][B]Chinese, Malay , indonesian, Indian[/B] වාගේ විවිධ ජාතින් ඉතාමත් සමගියෙන් මෙහි ජීවත් වෙනවා. [B]Indian [/B]අය ඉන්න Area එකක් වෙනවම තියෙනවා [B]Little India[/B] කියලා. එත් එහේ නම් සින්ග වල තියන සුන්දරත්වය නෑ. නිකන් කොලබ වගේ.[/COLOR][/SIZE]:D:D [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=36813&stc=1&d=1327589649[/IMG] [SIZE="4"][COLOR="Olive"]බලන බලන හැම පැත්තෙම මේ වගේ Buildings තමයි ඉතින් :rofl::rofl:[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=36814&stc=1&d=1327590022[/IMG] [SIZE="4"][COLOR="Olive"][B]shopping mall[/B] එකක්. මේක තියෙන්නෙ [B]Sentosa [/B]ලග. [B]Sentosa [/B] gana විස්තර පසුව දාන්නම් pics එක්ක[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"][B]** මතු සම්බන්දයි **[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom