SEXY SINGAPORE

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම මෙ THREAD එකෙන් ඉදිරිපත් කරන්නෙ පහුගිය දව්ස් Singapore වල ඉන්දෙදී ගත්ත Pictures කිහිපයක්. සහ සින්ගපූරුව ගැන දල අවබොදයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. මම ගත්ත Pics වගේම මගේ යලුවෙක් ගත්ත Pics මේ Thread එකට ඇතුලත් කර ඇත.:D:D


    *කැමර් එක නම් එච්චර Quality නෑ එක නිසා පික්ස් වල Quality එක ගැන සමාවෙන්න ඔනේ. :P

    එහෙනම් පටන් ගමු.





    සින්ගපූරුව කියන්නෙ ඇත්තටම ලස්සන රටක්. එත් ස්ව්භාවික සුන්දර බවට වඩා කෘතීමව ඇති කරපු එකක්. වැදගත්ම දේ තමයි අපි සින්ගපූරුවෙ ජීවත් වෙනකොට අපිට දැනෙන සුරක්ශිත භාවය. මෙහි නීතිය තදටම ක්රියාත්මක කරනවා. එ වගේම හැමොටම නීතිය එකයි. මීට අවුරුදු 40 පමන කලින් පාර පුරාම කෙල ගහන ජනතාවක් මෙහි ජීවත් උවත් පරම් පරා ගානකට පස්සෙ ඉතාමත් විනීතව හැසිරෙන ජාතියක් අපිට දැක ගන්න පුලුවන්. ඒ රටේ නීතිය ඇති කල වෙනසයි.
    සමහර දවස් වලට මම වැඩ ඇරිල එද්දි රෑ 12 පහු වෙනවා. ඉන්න තැනට එද්දි මම දකිනවා කෙල්ලො යනවා කොටට ඇන්දගෙන තනියම පාරේ. උන්ට බය වෙන්න දෙයක් නෑ. අපරාද අඩුයි. මේ කෝක උනත් කොච්චර නීතිය තද උනත් පොලිසීයේ බාප්පල නම් පෙන්නේ සතියකටම දෙන්නෙක් වගේ. සින්ගපූරුවෙ පොරවල් නීතිය කඩ කරනව අඩු නිසා පොලිසියෙ බාප්පලට වැඩ අඩුයි. එත් වැරැද්දක් කලොත් නම් බඩු බනිස්. මේ සුරක්ශිත බව නිසා ගොඩක් සන්චාරකයො , ආයොජකයො සින්ග වලට ඉතා වේගයෙන් ඇදිල එනවා.
    කියන්න ඔනේ අනිත් දේ තමයි වැරැද්දක් කරොත් ගහන දඩේ නම් පිස්සු හැදෙනවා. ලන්කවෙ අවුරුද්ද්ක් හම්බ කරන ගාන උන් දඩ ගහන්නේ. ඉතින් මිනිස්සු වැරදි කරාවිද? නමුත් සින්ගපූරුවෙ උපරිම ෆන් එක නම් තියෙනවා. සල්ලි තියන අය සල්ලි විසි කරනවා මිටි ගනන්. ක්ලබ් වල, කෙල්ලොන්ට,කැසිනො. සල්ලි හම්බ කරන්න ගොඩක් විදි සහ ලොකු පඩියක් ගන්නවා වගේම ඒව වියදම් කරන්නත් ඔනේ තරම් විදි තියෙනවා. මිනිසුන්ට විනොද වෙන්න තියෙන අවස්තා වැඩි නිසා. පුන්චි රටක කූඩු වෙලා ඉන්නවා කියන හැගීමක් එන්නෙ නැති තරම්. ඉතාමත්ම වැදගත් දේ තමයි සින්ග වල සුන්දරත්වය වැඩි කරන ලොකුම සාධකයක් වෙලා තියෙන්නේ . සින්ගා වල Sexy Chicks ලා. LOL :rolleyes: Damn sexyy

    වැඩිය කතා කරන්නෙ නැතුව මම පික්ස් දාන්නම්. එ අතරෙ විස්තරත් එහෙන් මෙහෙන් දාන්නම්. වැඩේ හොඳයි නම් කොමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා​


    attachment.php



    attachment.php


    මේ තමයි සින්ග වල Symbol එක. මේකට කියන්නෙ Merlion කියල


    attachment.php


    Chinese, Malay , indonesian, Indian වාගේ විවිධ ජාතින් ඉතාමත් සමගියෙන් මෙහි ජීවත් වෙනවා. Indian අය ඉන්න Area එකක් වෙනවම තියෙනවා Little India කියලා. එත් එහේ නම් සින්ග වල තියන සුන්දරත්වය නෑ. නිකන් කොලබ වගේ.:D:D


    attachment.php


    බලන බලන හැම පැත්තෙම මේ වගේ Buildings තමයි ඉතින් :rofl::rofl:


    attachment.php


    shopping mall එකක්. මේක තියෙන්නෙ Sentosa ලග. Sentosa gana විස්තර පසුව දාන්නම් pics එක්ක


    ** මතු සම්බන්දයි **
     

    Attachments

    • 1.jpg
      1.jpg
      96.9 KB · Views: 4,253
    • 3.jpg
      3.jpg
      88.6 KB · Views: 3,817
    • 4.jpg
      4.jpg
      68.1 KB · Views: 3,792
    • 5.jpg
      5.jpg
      60.1 KB · Views: 3,833
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    etxh12.jpg


    2cs6vpf.jpg


    කට්ටිය ගෙවල් වල උයනවා අඩුයි. මේ වගේ තැන් වලින් තමා කන්නේ :rofl:


    14kxfth.jpg


    mwtukx.jpg


    2s7j71h.jpg


    *** මතු සම්බන්දයි ***
     
    Last edited: