SEXY_BODY(+21)

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අද වප් මාසේ පෝය .......නේද?

    පෝය දවසේ SEXY DODY දැම්මම කට්ටියමගේ REP කපයි ද දන් නෑ.....

    කමක් නෑ ...එහෙම කරලා හරි ...මේ ජීවිතයේ යථාර්තය කව්රුහරි ඉගෙන ගත්තොත්
    REP නැතත් ....පින් ...ටිකක් නම් ලැබෙයි නේද.....

    දයාබර ඔයාලට ජීවිතයත් ඔය ආසාවෙන් හැඩවැඩ කරන ශරීරයත් ගැන
    යථාර්ථය දකින්න හැකි එය දැකලා විදර්ශනා කරන්න හැකි පින්තූර ටිකක් තමයි
    මේකේ තියෙන්නෙ.

    මේවා සේව් කරගෙන නිතර නිතර පීළීකුල වඩන්න.....



    fLKWj.png

    M8nfn.png

    0aHc9.png

    vheGb.png

    Bcso8.png

    YQa3R.png

    swjWt.png

    dPjTN.png

    3kUfM.png

    vYBsj.png

    nK15r.png

    b1iCG.png

    XMp8e.png

    8qNDg.png

    wBz7n.png

    0oVQA.png

    DmVG2.png

    di9Zw.png

    seVwt.png

    cLoVr.png

    Et1x7.png

    a0SKD.png


    කොහොමද ...කවදාකවත් හිතුවද මේ අර ලස්සන අගපසග වල යථාර්තය....
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හොද වැඩක් . ඇයි ඕක රිලිජස් සෙන්ෂන් එකට දන්නේ නැත්තේ කයනුපස්සනවත් එක්ක ?
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    great thread......++

    හොද වැඩක් . ඇයි ඕක රිලිජස් සෙන්ෂන් එකට දන්නේ නැත්තේ කයනුපස්සනවත් එක්ක ?


    Thanks..Oyalata.....

    රිලිජස් සෙන්ෂන් එක....ගොඩක් අය වැඩිය බලන්නෑ නේද....එකයි මේකේ දෙම්මේ...
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කුමන නැටුම් කෙලි කවට සිනා දා
    මරුට නොමැත කිසි තැනකදි බාධා
    අපට නොදන්වා මරු මෙහි ආ දා
    යන්නට සිදුවන්නේ...ඉන්නට බැරි වන්නේ:(:(
    නොතිර සසර සාගරේ.......
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක තමයි ඇත්ත. නමුත් අපි කීදෙනෙක් ඒක මෙනෙහි කරනවාද කියන එක නම් ගැටලුවක්. රූපයට වශීවෙන්නේ නැතිව සිහි නුවණින් වැඩකරන්න පුලුවන් නම් ඒක තමයි උතුම් වැඩේ
     
    • Like
    Reactions: upulcla

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කුමන නැටුම් කෙලි කවට සිනා දා
    මරුට නොමැත කිසි තැනකදි බාධා
    අපට නොදන්වා මරු මෙහි ආ දා
    යන්නට සිදුවන්නේ...ඉන්නට බැරි වන්නේ:(:(
    නොතිර සසර සාගරේ.......

    :yes::yes::yes:
    අතරතුරේ නොමැරී මැරෙ දස දහස් වරේ .