seylan bank credit cards

el_professor

Well-known member
  • May 8, 2020
    1,728
    1,078
    113
    seylan bank credit card (Platinum) එක හොන්දයිද? offers එහෙම තියෙනවද? use කරන කට්ටිය feedback එකක් දෙන්නකො ganna kalin.

    thank you
     
    • Like
    Reactions: kinkon

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උන් කියන දවස්ට කලින් due date දානවා

    අනික් හැම බැංකුවම කරන්නෙ පස්සට දාන එක .... මුන් ඉස්සරහට ගන්නවා
     
    • Like
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,728
    1,078
    113
    උන් කියන දවස්ට කලින් due date දානවා

    අනික් හැම බැංකුවම කරන්නෙ පස්සට දාන එක .... මුන් ඉස්සරහට ගන්නවා
    Mama nam use karanne na. Mage yaluwek use karanawa. Uta nam hoda card ekak Seylan eka. Hebei eyaata thiyenne Seylan Freedom card ekak. No annual fee (monthly commitment ekak thiyenava)
    thank you mchn, mama agent ekka katha karala balannam
     
    • Like
    Reactions: senewimala1988