මේවා විශ්වාස කරන මෝඩ මී හරක් රැලක් ලංකාවේ ඉන්නවනේ...එතකන් මහින්දට වාසි
Aniwaa machan moda harak
මේවා විශ්වාස කරන මෝඩ මී හරක් රැලක් ලංකාවේ ඉන්නවනේ...එතකන් මහින්දට වාසි
cinnemon eke arakshawata hitiyai kiyana sebalu 10,15 thiyagena mahindawa maranawa thiya lapan gahannawath puluwanda!!! mahinda gahannema athe palawena boru thamai!! 400kda keeyakda athule htitiyalu... eunata alluwe ara sf ge arakshawata hitapu tika dena witarane!! anika mr dannawa sf bassoth wadakata atharinne na kiyala.. ekai miniha ochara try karanne sfwa arrst karanna... habai sfwa maralama danakan sfnam mission eka athinne na sure ekatama...

400ක් කියන්නෙ
හෝටලේ ඒ තට්ටුවෙ වැඩ කරපු එවුනුත් එක්ක වෙන්නැති.
සමහරවිට SF දක්ෂයා නිසා
SFට ඔය 10 දෙනා එක්ක
දාස්ගානක් මුර කරන අරලිය ගහ මන්දිරේට
වැඩක් දෙන්න පුලුවන් කියල හිතුවද දන්නෙ නෑ.

10k withara thama alluwe hebei

Athula..plsssss unba hamudhawe ekekgen ahala balanawada?SF kohoma kenekda kiyala...ethkota unbata hondata terei kohoma porakda kiyala oya pissu miniha...koi taram pissu,koi taram crura,wanchara,manasika rogiyekda kiyala kiyawa...mama hondatama danne mage aiya hamudhawe Major kenek nisath eyata deshapalanayak nathi nisath,,,eya kiwwa aththa nisath.....
SFට ගරු කරන අය නම්
ඔය කතා විශ්වාස කරයි කියල හිතන්න බැහැ.
SF ජනාධිපති ඝාතනය කරන්න
කුමන්ත්‍රණය නොකරණ බව
කාටත් විශ්වාසයි.
SF ඒ වගේ බාල උපක්‍රම වලින්
බලය ගන්න හදන විදියෙ බාල චරිතයක් නෙමෙයි.
ඔය විදියෙ දේවල් වලින් වෙන්නෙ SF පිළිගන්න අයත්,
මධ්‍යස්ථ මත ධාරීනුත් මහින්දගෙන් තව තවත් ඈත් වෙන එකයි.
SF ජනාධිපති ඝාතනය කරන්න
කුමන්ත්‍රණය නොකරණ බව
කාටත් විශ්වාසයි.
the story is true!! there was an attempt for a coup!! a person inside the CID and who is involved in this case told me that this story is true!!

අයිය පව්ලෙ වැඩිමලා වෙන්න ඇති.
තාම අම්ම එයාව හුරතල් කරනව නේද?
තාම අම්මගෙ තුරුල්ලෙ ඉන්න නාකි හුරතල්ලුන්ට
SF ඒ වගේ තමයි පේනව ඇත්තෙ.
සුදු ඇඳගෙන, මූණිච්ඡාවට ළපටි හිනාව දාගෙන
යටින් මැර වැඩ කරන දූෂිත හොරදෙටුවන්ට වඩා
අපිට නම් එහෙම මිනිස්සු හොඳයි.

අංකල්ගෙ කතා තව අවුරුදු 5ක් කියව කියව අපිට හිනා වෙන්න පුලුවන්

SFට ගරු කරන අය නම්
ඔය කතා විශ්වාස කරයි කියල හිතන්න බැහැ.
SF ජනාධිපති ඝාතනය කරන්න
කුමන්ත්‍රණය නොකරණ බව
කාටත් විශ්වාසයි.
SF ඒ වගේ බාල උපක්‍රම වලින්
බලය ගන්න හදන විදියෙ බාල චරිතයක් නෙමෙයි.
ඔය විදියෙ දේවල් වලින් වෙන්නෙ SF පිළිගන්න අයත්,
මධ්‍යස්ථ මත ධාරීනුත් මහින්දගෙන් තව තවත් ඈත් වෙන එකයි.

ඔබේ උත්සාහය
විණා වයනු වැනිය බිරි අලින්ට
(අලියා කන් හොලවද්දි වයන්නා සිතන්නේ තාලෙට පද්දනවා කියාලා
නමුත් අලියා බීරී ඉතින් පලක් නැත)
අලිනුත් වැටි ඇත අලි අමාරැවක