SF & CORRUPTION CHARGES

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සරත් පොන්සේකා මහතා දුෂිත අවිගනුදෙනු කල බව රාජපක්ෂ රජයත් එම ර‍ජයට පක්ෂපාතී අයත් දැන සිටි බව මේ දිනවල ඉදිරියට පැමිණ ප්‍රකාශ කරනව. එහෙත් මෙවැනි දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු නොකලේ ඇයි. එයින් තහවුරු වන්නේ ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් නොවුයේනම් මොවුන් මේ කිසිවක් හෙලි නොකරන බවයි. එසේම ඔවු‍න්‍ පෙන්වා දෙන්නේ තමන්ට විරුද්ධ නොවන තාක් තමන්ගේ පිලේ සිට ඕනෑම දූෂිත වංචනික හොරකමක් මැරකමක් කිරීමට බාධාවක් නොවන බව නේද? ඒකනම් නියම රටට ජාතියට ආදරය කිරීමක්.