මෙතන ලොකුම ප්‍රශ්ණය ජනතාව මේ වගේ පුද්ගලයන්ට තින්දු දෙනකොට උසාවිය දෙන තිරණ වගේ එක් සාධකයක් පදනම් කරගෙන දෙන්නේ... එලකිරියේ සමහර එවුන් වගේ... ඒත් මෙතන අසාධාරණය උනේ කාටද කියන එක කවුරුත් දන්නවා..... සත්‍ය ජයගනි :yes: