SF Stardust STML - 7800MK iiටෝච් එකක් හම්බුනා. මාමණ්ඩිට කවුරු හරි දීපු එකක් මට දුන්නා.ඒකේ චාජර් එක නැහැ. බැට්‍රි එකත් ෂුවර් නැහැ.
මෙන්න මේකයි ටෝච් 1ක Made in Japan පට්ට බරයි බොඩි 1ක ස්ටීල්.
මේ චාජර් එක හරි යාවිද මේකට
6V DC Battery
6V 6W Halogen Bulb
ඔය චාජර් එක තියනවා ගම්පල Online Shop එකක් කරන එකෙක් ගාවා
බැට්‍රි එක තමා හොයාගන්න ඕනි
ඔය බැට්‍රි එක හොයාගන්න නැති වේවිද?