ubala methana gahagannawa...anna madakalapuwe bombayak pupurala.

ko ban eka channel ekakawath new yannane. okkoma filmne.

ubala methana gahagannawa...anna madakalapuwe bombayak pupurala.

ko ban eka channel ekakawath new yannane. okkoma filmne.![]()
ko ban eka channel ekakawath new yannane. okkoma filmne.![]()
මඩකළපුව - කරදියනාරු පොලීසිය අසල සිදුවූ පිපිරීමෙන් 25 දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත්ව ඇති බවජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
මෙම විසි පස්දෙනා අතරට විදේශිකයින් දෙදෙනෙකු ද ඇතුළත් බව ඔහු අද දෙරණට කියා සිටියේය.
කරදියනාරු පොලීසිය අසල නවත්වා තිබුණු පිපුරුම් ද්‍රව්‍ය සහිත කන්ටේනරයක් මෙසේ පුපුරා ඇති බවත් එය අත්වැරදීමකින් සිදුවූ අනතුරක් බවත් හෙතෙම කියා සිටියේය.
මෙම කන්ටේනරයේ අසුරා තිබුණු පිපුරුම් ද්‍රව්‍ය මහා මාර්ග ඉදිකිරීමේදී ගල් පර්වත පුපුරුවා හැරීම ආදිය සඳහා භාවිතයට ගන්නා ලද ඒවා බවත්,මෙම කන්ටේනරය චීන සමාගමකට අයත් බවත් හුළුගල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.adaderana.lk/sinhala/news.php?nid=10921

ubala methana gahagannawa...anna madakalapuwe bombayak pupurala.
බොම්බයක් නෙමෙයි බන් , වෙඩිබෙහෙත් වැරදිමකින් පිපිරිලා
දුකයි Mr.Hung කියලා මම දන්න කෙනෙක් හිටියා ඔතන ,එයාට මොනවා උනද කියලා තාම දන්නෙ නැ![]()

බොම්බයක් නෙමෙයි බන් , වෙඩිබෙහෙත් වැරදිමකින් පිපිරිලා
that's good. i thought it could of have been an attack by the LTTE.
that's good. i thought it could of have been an attack by the LTTE.
Isn't it strange it blew up just near a police station!
Can it be some terrorists are behind this?
asking out of curiosity.![]()
මම මචන් සුදු කොඩි කතාව දැන ගත්තෙ පාලින කොහන CNN වැඩසටහනෙදි
machan kattiya apita kole wahuwata ekada danne naha wela thiyenne.

Isn't it strange it blew up just near a police station!
Can it be some terrorists are behind this?
asking out of curiosity.![]()
da explosive container was located inside the police station , as far as i knw its jst a accident

රාවණා;8288788 said:
පාලිත කොහොන මොනවද කිව්වෙ???
මචන් බොරු නොකිය කියනවද අර දිනේ කවද්ද කියලා??? ඇයි නිකන් බොරු බේගල් ඇඳ බාන්නේ..
රාවණා;8288804 said:උබලා කැමති ඇති ආයෙත් යුද්දේ පටන් ගන්නවා නම්,....

anthawadee wenna epa po**ayo![]()
I'm really hoping that it would turn out be just an accident.![]()