SF....Strong Forever!!!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මඩකළපුව - කරදියනාරු පොලීසිය අසල සිදුවූ පිපිරීමෙන් 25 දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත්ව ඇති බවජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

    මෙම විසි පස්දෙනා අතරට විදේශිකයින් දෙදෙනෙකු ද ඇතුළත් බව ඔහු අද දෙරණට කියා සිටියේය.

    කරදියනාරු පොලීසිය අසල නවත්වා තිබුණු පිපුරුම් ද්‍රව්‍ය සහිත කන්ටේනරයක් මෙසේ පුපුරා ඇති බවත් එය අත්වැරදීමකින් සිදුවූ අනතුරක් බවත් හෙතෙම කියා සිටියේය.

    මෙම කන්ටේනරයේ අසුරා තිබුණු පිපුරුම් ද්‍රව්‍ය මහා මාර්ග ඉදිකිරීමේදී ගල් පර්වත පුපුරුවා හැරීම ආදිය සඳහා භාවිතයට ගන්නා ලද ඒවා බවත්,මෙම කන්ටේනරය චීන සමාගමකට අයත් බවත් හුළුගල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=10921

    දුකයි Mr.Hung කියලා මම දන්න කෙනෙක් හිටියා ඔතන ,එයාට මොනවා උනද කියලා තාම දන්නෙ නැ:sorry:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දුකයි Mr.Hung කියලා මම දන්න කෙනෙක් හිටියා ඔතන ,එයාට මොනවා උනද කියලා තාම දන්නෙ නැ:sorry:

    Isn't it strange it blew up just near a police station!
    Can it be some terrorists are behind this?:baffled::eek:
    asking out of curiosity.:sorry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,397
    113
    that's good. i thought it could of have been an attack by the LTTE.

    මඩකළපුව - කරදියනාරු පොලීසිය අසල සිදුවූ පිපිරීමෙන් 62 ක පමණ පිරිසක් මරුමුවට පත්ව ඇති බවට සැකකරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පවසයි.

    මෙම පිරිසෙන් 60 දෙනෙකු පමණ පොලිස් ස්ථානය තුළ සිටි පිරිසක් බව ද දෙදෙනෙකු චීන ජාතික විදේශිකයන් බව ද හෙතෙම සඳහන් කළේය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=10922
     
    Feb 16, 2010
    265
    34
    0
    මම මචන් සුදු කොඩි කතාව දැන ගත්තෙ පාලින කොහන CNN වැඩසටහනෙදි

    පාලිත කොහොන මොනවද කිව්වෙ???

    මචන් බොරු නොකිය කියනවද අර දිනේ කවද්ද කියලා??? ඇයි නිකන් බොරු බේගල් ඇඳ බාන්නේ..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8288788 said:

    පාලිත කොහොන මොනවද කිව්වෙ???

    මචන් බොරු නොකිය කියනවද අර දිනේ කවද්ද කියලා??? ඇයි නිකන් බොරු බේගල් ඇඳ බාන්නේ..

    කොහන කිව්වෙ ෆොන්සෙකා කියන්න මාස 6කට විතර කලින් මචන්