SF Sux .....!!!!!

Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
reputation_neg.gif
SF Sux .....!!!!! 08-21-2011 07:15 AM Keri Ponnayo katha karanna igana Ganin,ubalai ammata hukanna pakaya man ART kara kiyala Commernce karala Boruwek wenawada Mal ponnaya..hutta

ඔය පෙන්නුවෙ ඒක තමයි උඹ බූරුවෙක් කියන්න ඔයිටත් වඩා දෙයක් ඕනෙද :rofl::P
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
මේ ටික හරි වැදගත් අධ්‍යාපනයට

අධ්‍යනයට අවශ්‍යය සම්පත් (පොත් ,ලිපි ලේඛණ, Online Articles)
විධිමත් සහා නිවැරදි මාර්ගෝපදේශනය
මානසික සහා කායික සෞඛ්‍යය (මානසික පීඩනය අවම මට්ටමක පවත්වාගෙන යෑම ඇතුළුව)
මානසික ඒකාග්‍රතාව
අවධානය සහා නොකඩවා පවතින උනන්දුව
නිසි පෝෂණය
කාළ කළමනාකරනය
සැලසුම් සහගත බව
අවධානම් අධ්‍යයනය (Risk Analyzing)
ප්‍රලේඛණය
සම්පත් කළමනාකරනය
මූල්‍යය අඩිතාලම
යටිතල පහසුකම් (පාසලේ ඉගෙනීමට හොද පන්ති කාමර,තමන්ට නිදහසේ ඉන්න වැඩ කටයුතු කර ගත හැකි තැනක් නිවසේ)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මොකක්ද අවධානම් අධ්‍යනය කියන්නෙ...අදමයි ඇහුවෙ:rolleyes:
 
rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    අනේ ඕයි තමුසෙ මේ මගුලක් කතා කරනවා මැත්ස් කරලා එස් දෙකක් තියාගෙනද උඹ ඔය අඩන්නේ අනේ ගොනෝ ඔය එස් දෙක ගන්න කොච්චර දුක් විදින්න ඕනෙද ? :frown: කොච්චර මහන්සි වෙන්න ඕනෙද ? ආර්ට්ස් කොමස් කරලා ගන්න එස් තුනේ තැනට ඕක දාලා උඹ විහිං බාල්දු වෙන්න එපා ආර්ට් කොමස් කාරයො කොච්චර රිසාල්ට් දාලා හිටියත් මැත්ස් කරලා එස් තුන ගත්තු එකෙක් එක්ක හැරෙන්නවත් බැහැ ඒ බූරුවොංට. උඹ දුක් නොවී බොක්කෙන් විභාගෙ කරලා ගොඩ දාගනින් හිත හිත ඉන්නේ නැතුව පල පන්ති පල රිවිෂන් ! :frown: + රෙප් එස් දෙකට +රෙප් දීලා මදි

    uba oya kiyala thiyana kathwa nam waradi mama commerce kara nisa kiynwa nevei buruwo kiyanna uba hituwada eka lesi kiyala:angry::angry::angry:danna deyak katha karapan redda:frown::frown:
     
    • Like
    Reactions: Thug 4 Life

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මොකක්ද අවධානම් අධ්‍යනය කියන්නෙ...අදමයි ඇහුවෙ:rolleyes:

    ඒක හරි සරලයි. හිතන්න ඔයාට බැරිවුනා කියලා හදාගත්ත කාලසටහනේ යම් වැඩක් සම්පූර්න කරගන්න බැරිවුනා කියලා එතකොට ගන්න ඕනේ පියවරවල් තමයි අවදානම් අධ්‍යනය කියන්නේ ඒක සම්පූර්ණ කරගෙන ඊළග කාර්‍යයට බලපාන්නේ නැතුව දිගටම කරගෙන යන්න මේක උදව් වෙනවා.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අනේ ඕයි තමුසෙ මේ මගුලක් කතා කරනවා මැත්ස් කරලා එස් දෙකක් තියාගෙනද උඹ ඔය අඩන්නේ අනේ ගොනෝ ඔය එස් දෙක ගන්න කොච්චර දුක් විදින්න ඕනෙද ? :frown: කොච්චර මහන්සි වෙන්න ඕනෙද ? ආර්ට්ස් කොමස් කරලා ගන්න එස් තුනේ තැනට ඕක දාලා උඹ විහිං බාල්දු වෙන්න එපා ආර්ට් කොමස් කාරයො කොච්චර රිසාල්ට් දාලා හිටියත් මැත්ස් කරලා එස් තුන ගත්තු එකෙක් එක්ක හැරෙන්නවත් බැහැ ඒ බූරුවොංට. උඹ දුක් නොවී බොක්කෙන් විභාගෙ කරලා ගොඩ දාගනින් හිත හිත ඉන්නේ නැතුව පල පන්ති පල රිවිෂන් ! :frown: + රෙප් එස් දෙකට +රෙප් දීලා මදි

    උබ තමයි හරිම දේ කිව්වේ මචො>>>>
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මේ ටික හරි වැදගත් අධ්‍යාපනයට

    අධ්‍යනයට අවශ්‍යය සම්පත් (පොත් ,ලිපි ලේඛණ, Online Articles)
    විධිමත් සහා නිවැරදි මාර්ගෝපදේශනය
    මානසික සහා කායික සෞඛ්‍යය (මානසික පීඩනය අවම මට්ටමක පවත්වාගෙන යෑම ඇතුළුව)
    මානසික ඒකාග්‍රතාව
    අවධානය සහා නොකඩවා පවතින උනන්දුව
    නිසි පෝෂණය
    කාළ කළමනාකරනය
    සැලසුම් සහගත බව
    අවධානම් අධ්‍යයනය (Risk Analyzing)
    ප්‍රලේඛණය
    සම්පත් කළමනාකරනය
    මූල්‍යය අඩිතාලම
    යටිතල පහසුකම් (පාසලේ ඉගෙනීමට හොද පන්ති කාමර,තමන්ට නිදහසේ ඉන්න වැඩ කටයුතු කර ගත හැකි තැනක් නිවසේ)
    Thanks....... Topology th eka parak ohoma kiwwa