SF Sux .....!!!!!

Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
අනේ ඕයි තමුසෙ මේ මගුලක් කතා කරනවා මැත්ස් කරලා එස් දෙකක් තියාගෙනද උඹ ඔය අඩන්නේ අනේ ගොනෝ ඔය එස් දෙක ගන්න කොච්චර දුක් විදින්න ඕනෙද ? :frown: කොච්චර මහන්සි වෙන්න ඕනෙද ? ආර්ට්ස් කොමස් කරලා ගන්න එස් තුනේ තැනට ඕක දාලා උඹ විහිං බාල්දු වෙන්න එපා ආර්ට් කොමස් කාරයො කොච්චර රිසාල්ට් දාලා හිටියත් මැත්ස් කරලා එස් තුන ගත්තු එකෙක් එක්ක හැරෙන්නවත් බැහැ ඒ බූරුවොංට. උඹ දුක් නොවී බොක්කෙන් විභාගෙ කරලා ගොඩ දාගනින් හිත හිත ඉන්නේ නැතුව පල පන්ති පල රිවිෂන් ! :frown: + රෙප් එස් දෙකට +රෙප් දීලා මදි
 
Raneesh

Active member
  • Mar 2, 2008
    281
    44
    28
    machan uba elaga para wada karala AAA ganin...."try try and try..,one day you can fly"
    munta pennapan umba wada karaya kiyala
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    අනේ ඕයි තමුසෙ මේ මගුලක් කතා කරනවා මැත්ස් කරලා එස් දෙකක් තියාගෙනද උඹ ඔය අඩන්නේ අනේ ගොනෝ ඔය එස් දෙක ගන්න කොච්චර දුක් විදින්න ඕනෙද ? :frown: කොච්චර මහන්සි වෙන්න ඕනෙද ? ආර්ට්ස් කොමස් කරලා ගන්න එස් තුනේ තැනට ඕක දාලා උඹ විහිං බාල්දු වෙන්න එපා ආර්ට් කොමස් කාරයො කොච්චර රිසාල්ට් දාලා හිටියත් මැත්ස් කරලා එස් තුන ගත්තු එකෙක් එක්ක හැරෙන්නවත් බැහැ ඒ බූරුවොංට. උඹ දුක් නොවී බොක්කෙන් විභාගෙ කරලා ගොඩ දාගනින් හිත හිත ඉන්නේ නැතුව පල පන්ති පල රිවිෂන් ! :frown: + රෙප් එස් දෙකට +රෙප් දීලා මදි
    aniwaryen labana para bokkenma karanawa meka, Revetion yanna one kiyala hithune kela una kiyala danuna dawasemai, mata kela une class cut karala school eke external works walada wadiyen unandu una hinda, S2k thibbata anith eka fail nam fail ne . wadak naa parana dewal mext shy eka gana hithanne dan
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹට පිස්සුද නැත්තං හැටිද?
    moderateurnon.gif
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දැන් ඕක අමතක කරලා
    කොහොම හරි කට්ටක් කාල ඊලග පාර
    ගොඩ දාගන්න
    සුභ පතනවා