SF ta banina Sakili Sinhala koti kiyawapalla..

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපිත් අහන්නෙ ඒකට මොනවද උනේ කියලා තමයි...

    ෆෙඩ්ඩ්‍රිකා ඇන්ටිට තාම ටේප් එක හොයාගන්න බැරුව ඉන්නව ඇති පව්.....

    කෝ ඔය ගෙනාවා කියන මිලියන ගානක් වටින බඩු????

    අන්තිමට දීපු තීන්දුවෙ තියෙන්නෙ "ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට එරෙහිව බඩු කිහිපයක් ගෙන්වීම්"..... හැබැයි ඒවා මොනවද කියන්නවත් යුධ අධිකරණයේ හිටපු කට්ටිය දන්නෙ නෑ...

    ලොකේ වටෙ ඉන්න කොටි අපිට හිනවෙන එක අහන්න දෙයක් නෙමෙයි..

    මේවට හිනාවෙන සිoහල ඈයො ලැජ්ජා වෙන්න ඕන ජාතියක් විදියට..ඇඳුම් ඇඳගෙන ඕවා කියනවට...


    :frown::frown::frown:

    දේශපාලකයො නෙමෙයි... අන්න ඒ වගේ තමන්ගෙ ජාතිය පාවදෙන්න හිතන ..කොහෙවත් යන දේශපාලකයොන්ට ඇම්බැට්ට කම් කරන ඈයොන්ට තමයි කියන්නෙ "සුනඛයො" කියල.....


    :yes::yes::yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    hetu mewai,

    1. SF wa idiriyata ganeema

    2. Human Rights ballata dama gaseema

    3. hamadema tama palanaya kireema including media

    ow oya kiyana eka atta anith kisima janapathi, agamathi kenek mewa kere naa:):);)

    :yes::yes:


    ඔය විදිහට 2007 world cup eka දින්නනම් එකත් මහින්ද දිනුව එකක් වෙනවනේ..........................:lol:

    :lol::lol: ekata mahinda bat kara kiyai. yudde eya thaniyama kara wage.

    Sinhalese = set of ungrateful basteds (this is a v.good Eg. 2 confirm it....)

    sadly machan, I have to agree with you. I'm ashamed of being a Sinhalese. :(:(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow ow ubalata wirudda comments dana hama ekama fake id nathnam ponnayo ubala thama okkoma 100% ma hari..ane nikan palayan huke yanna:lol:

    අනේ මල්ලි ඉල්ලන් ටින් කිරි කන්ඩ ඕනේ නැනේ? . නිකන් කිච වෙන්නේ නැතුව ඉන්නවද? :lol::lol::lol:
     
    • Like
    Reactions: Silver bird

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    uba kohomada danne h%@#$ un ponnayo kiyala?uba kohoma ekekda kiyala api dannawada?:lol:

    uba katha karana widihen nam uba ponnayek kiyala therenawa.:lol::lol:
    samanyen online chandi wenne haba jeewithe ponnayo wage hama ekagenma guti kana eun thamai. aulak naha aulak naha. oya maraya honde.:yes::lol:
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    අඩුම තරමෙ ඒ මනුස්සයට නැතිවෙන්න ගෞරවයක් තිබ්බා:)
    උබ නං හොඳයි දේශපාලනේට නැතිවෙන්න දෙයක් නෑ නෙ ?
    මොකෝ කියන්නෙ ? උපවාසයක් කරලම වැඩේ පටං ගමුද ?
    රූපවාහිනියේ නිව්ස් වලට උබේ මූනුපොඩ්ඩ දාලා පුම්බල ගමුද ?

    එක්කො හාමුදුරුවො දුසිමක් විතර බාවලා දළදාවට බෝම්බ ගහලම වැඩේ පටං ගනිමු ආණ්ඩුවෙන්ම ඇවිල්ල උබට ඇමතිකමක් දෙයි :D






    Ehenam SF desapalaneta ennna haduwe mokata danne na? JVP balloth ekka nida gaththama balu makkoth ekkama dan nagitala inne...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන්. ආණ්ඩුව JVP උන් එක්ක පරිවාසේ ගහනකොට ඔය කතා උඹලා කීවේ නැනේ? :confused::confused::confused:


    පිස්සුද බන් 2005 ජනාධිපතිවරනේදී මහා මැතිවරණවලදී JVP එක දේශප්‍රේමී මේකේ විතරයි දේශද්‍රෝහී උනේ :P:P:P :lol::lol::lol: