SF to parliament?

neonz

Member
Mar 31, 2008
1,349
55
0
MP Jayantha Ketagoda, who recently crossed over to the UPFA, has agreed to resign from his parliamentarian portfolio in order to enable Democratic Party (DP) leader Sarath Fonseka to take his place in parliament, reports say.

Although Fonseka was elected to parliament from the Colomb district after contesting the last General Election under the Democratic National Front (DNA), he lost his MP portfolio after the Rajapaksa government stripped him of his civic rights.

Accordingly Jayantha Ketagoda, who obtained the next most number of preferential votes from the DNA after Fonseka, was appointed to parliament instead.

Meanwhile, it is reported that President Maithripala Sirisena has directed the Attorney General to take all measures needed to acquit & release Fonseka as well as to remove all political barriers imposed against him by the Rajapaksas.

The new government has also agreed to appoint the former Army commander as a Presidential Advisor on National security as well as to restore his military titles and medals, reports add.


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒම වෙනුවෙන් ඔහු සිරගත වීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු අසුන හිමිවූ ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පලකර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සමයේ කියා සිටියේ ඔහු බලයට පත්වී පැය 72 ක් ඇතුළත සරත් ෆොන්සේකා මහතාට රාජපක්ෂ රෙජීමය විසින් අහිමි කළ සියලුම දෑ ලබා දෙන බවයි. නමුත් පැය 72 ක් තුල එම පොරොන්දුව ඉටුකිරීම ප්‍රායෝගික නොවුනද ඒ සඳහා සියලු විධිවිධානයන් මේ වන විට සූදානම් වෙමින් පවතී. සරත් ෆොන්සේකා මහතාගෙන් පලිගැනීම සඳහා රාජපක්ෂ රෙජීමය විසින් ඔහුට පවරන ලද සියලු බොරු නඩු ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා මේ වන විට කටයුතු කරමින් සිටී. එම ඉල්ලා අස්කර ගැනීම් ලබන සතියේ විශේෂ මෝසම් මගින් අධිකරණයේදී කැඳවා සිදු කිරීමට නියමිත වේ. ඊට අමතරව ෆොන්සේකා මහතාට අහිමි කරන ලද ප්‍රජා අයිතිය නැවත ස්ථාපිත කිරීම තුලින් ඔහුට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අවකාශ සැලසෙනු ඇත. එමෙන්ම සරත් ෆොන්සේකා මහතාට අහිමි කරන ලද යුධ හමුදා තනතුරු හා විශ්‍රාම වැටුප මෙන්ම යුධ ජයග්‍රහණය උදෙසා ඔහුට හිමිවූ නාවල කිරිමණ්ඩල පාරේ ඉඩමද ඔහුට ලැබීමට නියමිතව ඇත.
 
Last edited: