SF Vs MR, The Truth හෙවත් සැබෑ කුමන්ත්‍රණය

ALii

Member
Nov 6, 2009
1,554
69
0
karunanedita sadde nethuwa enne kiyala BJP eken kewwu? :baffled: Un chanda gundu hatiyatta sadee dalath behe, nodath behe. Eakanisa thamiee aa wage prashne athie wenne. Mokada Tamilnaduwe lankawen giya tamils la ambanaka eennawa.

කොහොමත් ඔක්කොම පොලිටික්කො නේ බං, ඉස්සර යුද්දේ යන කාලේ අපිට ඉන්දියාවෙන් තිබ්බ පීඩනය කොහොමද, අන්තිම මොහොතෙත් කිව්වේ සාම සාකඡ්චා වලට යන්න කියලනේ, බැරිම තැන උන් ප්‍රභාකරන් ව ඉල්ලුවා, ඒ ඇයි කියලා හිතෙන්නේ නැද්ද නිකමට වත්:rolleyes:
 
Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
කොහොමත් ඔක්කොම පොලිටික්කො නේ බං, ඉස්සර යුද්දේ යන කාලේ අපිට ඉන්දියාවෙන් තිබ්බ පීඩනය කොහොමද, අන්තිම මොහොතෙත් කිව්වේ සාම සාකඡ්චා වලට යන්න කියලනේ, බැරිම තැන උන් ප්‍රභාකරන් ව ඉල්ලුවා, ඒ ඇයි කියලා හිතෙන්නේ නැද්ද නිකමට වත්:rolleyes:

mama danne nehe. Uba dannawan hodatta , kiyapan ballanna? :baffled: Rajeew Gandige maranetta puk parak gahannada?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
thopi wage pol buruwo ekka katha karanawatta wada hodiee, Boru pacha kiyanna epa ban. katusso wage herena herena patthttaa. Mata puduma wenna deyak nehe. UNP karayo oya wage moda meehark kiyana eka universal truth ekek. Ubalge meehark manThree la set ekei , Anura meeHarakiee ubai ekie. :lol: mole thalaganna epe. hemin wadiweyan.

මචං උඹ කියනවනම් එජාපේ ඉන්නේ මී හරක් කියලා, දැන් ආණ්ඩුවේ ලොකු ලොකු ඇමතිකම් දරන්නෙත් එජාපෙන් ආපු එවුන් නේ,

මහින්ද කියන්නේ හොඳ නායකයෙක්, ඔය වටේ ඉන්න එවුන් මිනිහව රූකඩයක් කරගත්තේ නැත්නම්
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
mama danne nehe. Uba dannawan hodatta , kiyapan ballanna? :baffled: Rajeew Gandige maranetta puk parak gahannada?

රජීව් ගාන්ධි ඉල්ලන් ටිං කිරි ගා ගත්තට අපි මක් කරන්නද, ඇරත් අපේ ම එකෙක් ඌට තුවක්කුවකින් කෙලපු එකේ,

:)
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ado machan
aththathak tiyano
shit indians
machan CG hws life, dekke nehe kaalekin, :)

India wa ape ratata engili gahanawa wediy machan, issara idanma ehemayi, hebeyi thaaama saarthaka welaa nehe mokada api ungen yepenne nethi nisa, un baya unaa yudde ivara wechcha gaman, eeta passe gahapu gete thama meka:growl:
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    thopi wage pol buruwo ekka katha karanawatta wada hodiee, Boru pacha kiyanna epa ban. katusso wage herena herena patthttaa. Mata puduma wenna deyak nehe. UNP karayo oya wage moda meehark kiyana eka universal truth ekek. Ubalge meehark manThree la set ekei , Anura meeHarakiee ubai ekie. :lol: mole thalaganna epe. hemin wadiweyan.

    umba boruwekne bung..pussek nemeine...

    naththam mama kiyapu dewal walata umbata kiyaa ganne deyak nathi wunaama mechchara thappulanne mokada??

    umba monwada oi danne...nikan kaa ga gaha paara pura vikaaren bada ganna witharai...
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    India wa eda idan kale drohikam...

    Kawadawath awankawa udaw kale na..

    Enisa me kathawa attha wenna puluwan..
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපි හැමෝම ඔය කුමන්ත්‍රණයට අහුවෙලා ඉන්නේ, පේන්නේ නැද්ද දැන් වෙලා තියෙන දේ, මධ්‍යස්ථව හිතන්න, වීරයෝ දෙන්නෙක්ට අමු අමුවේ මඩ:no:

    ඕක කිව්වාම කියනවා අපට රැවුල නෑළු :nerd:
    මෝඩයෝ දෙපැත්තට බෙදිලා මරා ගන්නවා ,කඩේ යනවා, රටේ සල්ලි නාස්ති කරනවා
    අරහේ කොටි ආයෙ බංකර් හදනවා.ස්කොඩ් ලෑස්ති කරනවා
    උඹට තේරෙන මේ සරළ දේ තේරුම් ගන්න බහුතරයක් සිංහල හරක් ට බෑ මචං :frown:

    රටක් නැතුව රජෙක් මොටද අහපු අපී අද රජෙක් නැතුව රටක් මොකද අහනවා තේරෙයි කට්ටියට 27 පස්සේ ඇණ ගත්තු ඇණ ගැනිල්ල

    (+)