karunanedita sadde nethuwa enne kiyala BJP eken kewwu?Un chanda gundu hatiyatta sadee dalath behe, nodath behe. Eakanisa thamiee aa wage prashne athie wenne. Mokada Tamilnaduwe lankawen giya tamils la ambanaka eennawa.
කොහොමත් ඔක්කොම පොලිටික්කො නේ බං, ඉස්සර යුද්දේ යන කාලේ අපිට ඉන්දියාවෙන් තිබ්බ පීඩනය කොහොමද, අන්තිම මොහොතෙත් කිව්වේ සාම සාකඡ්චා වලට යන්න කියලනේ, බැරිම තැන උන් ප්රභාකරන් ව ඉල්ලුවා, ඒ ඇයි කියලා හිතෙන්නේ නැද්ද නිකමට වත්

Un chanda gundu hatiyatta sadee dalath behe, nodath behe. Eakanisa thamiee aa wage prashne athie wenne. Mokada Tamilnaduwe lankawen giya tamils la ambanaka eennawa.

mole thalaganna epe. hemin wadiweyan.



ow ban
