මහින්ද බැට් එකක් වගේ SF හැසුරුවා කියලාද කියන්නේ

එකමත් නෙවෙයි.
එයා ප්රයෝජනයට ගත්ත.
එත් පිතිකරුවෙක් තමුන්ගේ පිත්ත ශතකයක් ලබගත්තම ඉඹිනවා.
ඒ තමයි එකට දක්වන ආදරය.
එත් ............................
SF සහ මහින්ද එකතු වුනොත් මේ රට ගොඩනගන්න ලොකු ශක්තියක් වෙයි කියන එකයි මගේ විශ්වාසය
SF සහ මහින්ද එකතු වුනොත් මේ රට ගොඩනගන්න ලොකු ශක්තියක් වෙයි කියන එකයි මගේ විශ්වාසය