Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    maharaju.jpg

    යුද්ධේ දී ඇත්තටම උන දේ.:shocked::shocked::shocked::shocked:

    Sorry If Repost:(:(
    Else REP++++++++++

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shenoxxx

    Adolf Hitler

    Member
    May 16, 2009
    117
    3
    0
    මහින්ද බැට් එකක් වගේ SF හැසුරුවා කියලාද කියන්නේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්ද බැට් එකක් වගේ SF හැසුරුවා කියලාද කියන්නේ
    :no::no:
    එකමත් නෙවෙයි.
    එයා ප්‍රයෝජනයට ගත්ත.
    එත් පිතිකරුවෙක් තමුන්ගේ පිත්ත ශතකයක් ලබගත්තම ඉඹිනවා.
    ඒ තමයි එකට දක්වන ආදරය.
    එත් ............................
     

    Adolf Hitler

    Member
    May 16, 2009
    117
    3
    0
    :no::no:
    එකමත් නෙවෙයි.
    එයා ප්‍රයෝජනයට ගත්ත.
    එත් පිතිකරුවෙක් තමුන්ගේ පිත්ත ශතකයක් ලබගත්තම ඉඹිනවා.
    ඒ තමයි එකට දක්වන ආදරය.
    එත් ............................

    එහෙම හිතන එක වැරදියි
    මෙතන වෙලා තියනදේ මට නම් තේරුම්ගන්න බැහැ
    එහෙම බැලුවාම පිත්ත කැඩුනාම විසිකරනවානේ
     

    Adolf Hitler

    Member
    May 16, 2009
    117
    3
    0
    SF සහ මහින්ද එකතු වුනොත් මේ රට ගොඩනගන්න ලොකු ශක්තියක් වෙයි කියන එකයි මගේ විශ්වාසය
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    SF සහ මහින්ද එකතු වුනොත් මේ රට ගොඩනගන්න ලොකු ශක්තියක් වෙයි කියන එකයි මගේ විශ්වාසය

    ඉතින් එහෙම නොවුන එකනේ ප්‍රශ්නේ
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    SF සහ මහින්ද එකතු වුනොත් මේ රට ගොඩනගන්න ලොකු ශක්තියක් වෙයි කියන එකයි මගේ විශ්වාසය

    යකෝ ඕක උඹ හිතුවාට මදි මහින්දත් හිතන්න ඕනේ ...
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සමහරු ඔකේ SF කැල්ල කපලත් දාලා තිබුනා.
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ඇරගන්නෙ නැතිව සාමකාමීව දැනට thread එක තියෙනව
    මම ඕක ගැන මොනවත් කතාකරන්නෙ නෑ
    හරි කොහොමහරි මහින්දටයි sf
    යි ආදර්ශයක් වෙන්න දෙපිලෙ උඹල සමහියෙන් මේක කරගෙන යමල්ලකො