Shadow Fight 3 iOS Gameplay- Best Fighting Game Ever

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    සොන්නෙයා Infinity Blade ගහලා බලපිය
    3ක් තියනවා ඕවා කැලේ එකත් එක්ක බලද්දි
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    FfJyKm.gif
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    කොච්චර කල්ද බං ඕක android වලට ඇවිල්ල...:lol: අයි පෝං වලට දැන්ද දෙන්නෙ??
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hapoooo. mage rassawatath kela wenawa oka nisa.. kudu wage
    අඩේ උඹ ඕක ගහනවද බන් :love::love:
    මාත් දවසට එකපාරක් හරි ගහනවා
    මාරු බන්

    එකේ first රෑන්ක් වල ඉන්නෙත් සිංහලයෙක් බන් මන් බැලුව සිංහළු දෙතුන් දෙනෙක්ම first රෑන්ක් ඉන්නවා
    ලෙවෙල් 300 + ගණන්
    මන් තවම් L 18:sorry::sorry:
    පොට් කරන එකනම් මට දන් ටිකක් පුළුවන්
    එක බිත්තියක වැදිලා හරියටම වලකට පොට් වෙන්න ගහන්න තමා අමාරු
    මන් උපරිම කරලා තියෙන්නේ 30000 බිඩ් කරලා ගහන එක
    එක ලූස් 30000 වතුරේ :sorry::sorry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    අඩේ උඹ ඕක ගහනවද බන් :love::love:
    මාත් දවසට එකපාරක් හරි ගහනවා
    මාරු බන්

    එකේ first රෑන්ක් වල ඉන්නෙත් සිංහලයෙක් බන් මන් බැලුව සිංහළු දෙතුන් දෙනෙක්ම first රෑන්ක් ඉන්නවා
    ලෙවෙල් 300 + ගණන්
    මන් තවම් L 18:sorry::sorry:
    පොට් කරන එකනම් මට දන් ටිකක් පුළුවන්
    එක බිත්තියක වැදිලා හරියටම වලකට පොට් වෙන්න ගහන්න තමා අමාරු
    මන් උපරිම කරලා තියෙන්නේ 30000 බිඩ් කරලා ගහන එක
    එක ලූස් 30000 වතුරේ :sorry::sorry:

    මම ඕක delete කරා බන්. මම level 70 ගණන් වල හිටියේ. දැන් අවරුදු 2 විතර වෙනවා. ඕක කුඩු ගහනවා වගේ වැඩක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම ඕක delete කරා බන්. මම level 70 ගණන් වල හිටියේ. දැන් අවරුදු 2 විතර වෙනවා. ඕක කුඩු ගහනවා වගේ වැඩක්.
    ඔව් බන් මාත් වෙලාවක් සෙට් වෙන වෙලවට ගහනවා
    එහෙම ඇබ්බැහි වෙනකොට මන් කරන්නේ ලොකු බිඩ් වලට දමලා ගහනවා
    එතකොට පරදින්න රිසක් එක වැඩියි
    දිගින් දිගට පැරදුනාම අපේ කොයින් ඉවර් වුණාම අයි auto genarate වෙනකන් ඉන්න වෙනවනේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ඔව් බන් මාත් වෙලාවක් සෙට් වෙන වෙලවට ගහනවා
    එහෙම ඇබ්බැහි වෙනකොට මන් කරන්නේ ලොකු බිඩ් වලට දමලා ගහනවා
    එතකොට පරදින්න රිසක් එක වැඩියි
    දිගින් දිගට පැරදුනාම අපේ කොයින් ඉවර් වුණාම අයි auto genarate වෙනකන් ඉන්න වෙනවනේ

    Oke mage laga ara 8 ball polla thibba. Masa 5k 6k gahanna nathuwa idala log weddi eka na.Sansarema epa una. :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Oke mage laga ara 8 ball polla thibba. Masa 5k 6k gahanna nathuwa idala log weddi eka na.Sansarema epa una. :angry:

    ඒ මොකක්ද බන් උබ ක්‍රෙඩිට් වලින් ගත්ත එකක්ද
    මාත් එක cue එකක් ගත්තා
    එත් මට standard cue එක තරම් සෙට් වෙන්නේ නෑ බන්