Shahid Afridi tests positive for Covid-19

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

    සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අෆ්රිඩි කියා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයකින් පෙළුන බවත් පසුව සිදුකළ පරීක්ෂණයකදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වූ බව කියා සිටියා.

    සිය සමාජ සුභ සාධක වැඩපිලිවල සමග කොරෝනා වෛරසයෙන් පිඩාවට පත්ව සිටින පාකිස්ථාන ජනතාවට සහන සැලසීම සඳහා හිටපු ක්‍රිකට් නායකයා පසුගිය කාල සීමාව පුරා දැඩි වෙහෙසෙක් ගෙන කටයුතු කරමින් සිටියා.

    103380922_692369321335109_4997532735939403499_n.jpg