නැත්නම් නුවර ඉදන් කොලබට හෙළුවෙන් ඇවිද්දලා, ගිනි තියන්න ඕනේ පාර මද!

ඒකිට බැනලත් බැහැනේ බන් මු බැදපු එකෙක්නෙ බන්....ඒ කෙල්ලත් එක්කනේ මෙච්චර දුර ගමනක් කට්ට කාගෙන ටික ටික දියුණු වෙන්න ඇත්තේ!!අන්තිමට ටිකක් ජනප්‍රිය උනා....ලොකු ලොකු නිලියෝ හම්බුනා...හිත වල් උනා, ආදරේ යට ගියා....ඔහොම උන් එල්ලිලා මැරිලා මදි!!බලෙන් එල්ලලා මරන්න ඕනේ!නැත්නම් නුවර ඉදන් කොලබට හෙළුවෙන් ඇවිද්දලා, ගිනි තියන්න ඕනේ පාර මද!

awrudu 13ka love ekak kadala shalini ekka set wela thiyenne. anthimata shalini kick kala. ithin meruna
![]()

කවුද දන්නෙ සලනි මූට සෙට් උනාද සලනිට මූ සෙට් උනාද කියල..බැඳපු ගෑණි කොහොමද කියල අපි දන්නෙ නෑනෙ..ගිය එකා ගියා ඔබට නිවන් සුව!
නලු නිලියෝ අතර පුදුම විදියටනේ අනියම් සබදතා තියෙන්නේ.... ඔව් ඉතින් විජය කුමාරතුංගටත් මිස් උනේ එක නිළියයිලුනේ.....