Shamed former IMF boss was on Sri Lanka CB’s payroll

monson

Well-known member
  • May 7, 2007
    25,351
    27,919
    113
    Dominique Strauss-Kahn, the shamed former IMF Managing Director involved in many sex scandals, unknowingly to many had been hired as a costly advisor to Sri Lanka’s Central Bank (CB), the Sunday Times reliably understands.

    The former high profile banker who was forced to resign in May 2011, had been hired – apparently at some time during the past six months – on a contract believed to be worth US$ 750,000 (Rs.98.4 million) to help make Sri Lanka a financial hub.

    Barring probably former CB Governor Ajith Nivard Cabraal and a few others, not many CB senior employees were aware of this, it is learnt. Dubious deals in many places including the CB are slowly emerging after the recent presidential election in which Maithripala Sirisena beat incumbent President Mahinda Rajapaksa. Frenchman Strauss-Kahn was accused of rape and sexual assault, a charge that was subsequently dropped due to lack of evidence, and participating in several sex parties.
    - http://www.sundaytimes.lk/news-online/shamed-former-imf-boss-sri-lanka-cbs-payroll.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,351
    27,919
    113
    ඛාන්ගෙන් උපදෙස්ගන්න රාජපක්ෂ ආණ්ඩුව ලක්ෂ 984ක් දීලා
    21 January 2015

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ ස්ට‍්‍රවුස් ඛාන් පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 සිට 28 දක්වා ලංකාවට පැමිණ ඇති අතර ඒ සඳහාත් පසුගිය මාස හයක කාලය තුල විටින් විට සිදු කළ උපදේශන සේවාවලට ඔහුට ලක්ෂ 984 ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ.

    ජාත්‍යන්තර ප්‍රතිරුඋපය පිළිබඳව ගැටළු ඇතිවී තිබෙන රටවල් වලට උපදෙස් ලබාදෙන බ්‍රිතාන්‍යයේ බෙල් පොටින්ජර් සමාගමේ ( Bell Pottinger company)සේවය ලබා ගැනීමට ශ්‍රි ලංකාවේ ආණ්ඩුව වැයකර ඇති මුදල ඩොලර් මිලියන 4.7ක් බවද පැවසේ.

    බෙල් පොටින්ජර් සමාගම මේ සම්බන්ධ තොරතුරු හෙළිකිරීම කළ නොහැකි බව කියා සිටී.

    එක්සත් ජාතීන්ගේ සංගමය, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යයේ නිලධාරීන් ගේ පක්ෂපාතිත්වය ලබාගැනීම සඳහා මේ මුදල් වියදම් කල බවට තොරතුරු මේවන විට හෙළිව තිබේ.

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිලිබඳ අන්තර් පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියාවන නෙස්බි සංචාරය වෙනුවෙන් කළ වියදම් පිළිබඳවද ප්‍රශ්න මතු වී තිබේ.

    ශ්‍රී ලංකාවේ හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉහල පොලී අනුපත වලට ණය ලබා ගැනීමේදී අනුගමනය කල ක්‍රියාපටිපාටිය පිළිබඳවත් ප්‍රශ්න මතු වී ඇත.


    - http://www.sinhala.srilankamirror.c...ormer-president-mahinda-rajapaksa-and-strus-k