Shang-Chi 2021 (Download Links G-Drive)

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සිත් තැවුලට පත් වෙන්ට කාරි නෑ බොකා!! සිහලු නාඩගම්කාරයෝ දෙවනි ඉනිම වගේ සීන් හදනවා වගේ සීන් එකක් බොකා දැන් හොලිවුඩ් වල යන්නේ...... ඕ යේ...... 🥴


    ආස හිතුනද බොකා? 🥴🤭
    Ow ban sirawatama
    කොච්චර ගොන් වුණත් Marvel හින්දා හුගක් fanbase එකක් තියන හින්දා දන්නවා බලනවා කියලා. Black Widow දැක්කා නේ? Marvel නෙවෙයි නම් මොකෙක් වත් ඒක බලන්නේ නැහැ...
    Mamath marvel hinda asawen balanna gatte. Dc lage Wonder woman eka kewa wage dan marvel eke ewath Kanna patan aran