Shani Abeysekera, the greatest detective of Sri Lanka

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,478
    25,164
    113
    රන්ජන්ගේ ගෙදර වලං හෝදන්න ලෑස්ති වෙච්ච මනුස්සයා නේද මේ :lol: ටයිට්ල් එක ශ්‍රී ලංකා පොලීසියේ විශිෂ්ටතම වලං හෝදන්නා වගේ වෙනස් කරානම් ගැලපෙනවා
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මෙයා හඬපට අහලා නෑ වත් ද?
    රන්ජන ගේ හඩපට හැම එකක්ම එළියට දාන්න කියන්න ආණ්ඩුවට ඒ ගොල්ලොන්ට අවාසි 99% හංගලා. වාසි වෙන්න පුළුවන් ඒවා 1% එඩිට් කරලා දාපු ඒවා අපි පිළිගන්න ඔනේ ද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    රන්ජන ගේ හඩපට හැම එකක්ම එළියට දාන්න කියන්න ආණ්ඩුවට ඒ ගොල්ලොන්ට අවාසි 99% හංගලා. වාසි වෙන්න පුළුවන් ඒවා 1% එඩිට් කරලා දාපු ඒවා අපි පිළිගන්න ඔනේ ද?

    Original දාපන්කො අහන්න
     
    • Like
    Reactions: senewimala1988

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,387
    113
    රන්ජන ගේ හඩපට හැම එකක්ම එළියට දාන්න කියන්න ආණ්ඩුවට ඒ ගොල්ලොන්ට අවාසි 99% හංගලා. වාසි වෙන්න පුළුවන් ඒවා 1% එඩිට් කරලා දාපු ඒවා අපි පිළිගන්න ඔනේ ද?

    එතකොට රන්ජන්ගෙ වළං හෝදන්නං කිව්ව එක එඩිට් එකක්ද නැහ්නං පස්සෙ වළං හෝදන්නෑ කියපු කෝල් රෙකෝඩ් එක ආණ්ඩුවෙන් හංගලද :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    රන්ජන ගේ හඩපට හැම එකක්ම එළියට දාන්න කියන්න ආණ්ඩුවට ඒ ගොල්ලොන්ට අවාසි 99% හංගලා. වාසි වෙන්න පුළුවන් ඒවා 1% එඩිට් කරලා දාපු ඒවා අපි පිළිගන්න ඔනේ ද?
    ඉතින් හරි ඒවා ටික දානකෝ එළියට ආණ්ඩුවට කෙල විලා යන්න 🤣🤣🤣
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඉතින් හරි ඒවා ටික දානකෝ එළියට ආණ්ඩුවට කෙල විලා යන්න 🤣🤣🤣
    හඩ පට එළියට දැම්මේ ආණ්ඩුවනේ මචෝ රන්ජන නෙවෙයිනේ ? අපි ඒක තමයි අභියෝග කරන්නේ දානවනම් ඔක්කොම දාපල්ල කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,387
    113
    හඩ පට එළියට දැම්මේ ආණ්ඩුවනේ මචෝ රන්ජන නෙවෙයිනේ ? අපි ඒක තමයි අභියෝග කරන්නේ දානවනම් ඔක්කොම දාපල්ල කියලා

    හඬපට 99% ආණ්ඩුවට අවාසිනං රන්ජා මොකද ඕව හංගං හිටියේ :unsure:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    me okkotama waga kiyanna ooni ara SIRA MINISSUNE....Waradi naha kiyala hadawathata danenawa thama machan e unata ara gon Ranja ekka katha karapu eka waradiy,,,ranja hithana de hari nowenna puluwan Shani hithana deth waradi wenna puluwan,,
     
    Hotpie

    Active member
  • Nov 21, 2020
    121
    155
    43
    A person who is in his right mind never provide detail about an ongoing criminal investigation to a person like ranjan ramanayake!

    It's a breach his ethical code & punishable offence under the law as well.

    Poor guy thought he is doing heroic but instead he got manipulated by political parties for their own gains.