අනේ පලයන් බන් යන්න. මට කිසිම ඕනකමක් නෑ පොශ් වෙන්න. අනිත් එක සුද්දියො එක්ක යාලුවෙන හුගක් උන් පොශ් එවුන් නෙමේ. ඔය අතේ සතේ නැතුව හිටපු එවුන් පට්ටම ලස්සන සුද්දියො එක්ක යාලු වෙන්නෙ. ඊට පස්සෙ ඉතින් ඒ කොල්ලො ගොඩම තමා හැම පැත්තෙන්ම. උඹ දන්නෙ නැත්තන් හික්කඩුව, උණවටුන. මිරිස්ස පැත්තෙ බලපන්. අපේ කොල්ලො ඉන්නෙම රුසියන්, යුක්රේන්, ජර්මන් වගේ ලෝකෙ ලස්සනම කෙල්ලො එක්ක. ඒ කෙල්ලන්ට ගහන්න ඉතින් ආයෙ දිව්‍ය ලෝකෙන් කෙල්ලො ගෙන්නුවත් බෑ. හැබැයි ඔය පොශ් කියන කොල්ලො එහෙම එනව බීච් පැත්තෙ උන්ගෙ කොළඹ 7 කෑලි එක්ක. උන් ලොකු සීන් එකෙන් ආවට සුද්දියො එක්ක ඉන්න කොල්ලො දැක්කට පස්සෙ උන්ට පට්ටම ජෙලස්. උන්ට පොළව පලාගෙන යන්න හිතෙනව ඇති. උන්ගෙ පොශ් කෑලි වලට කිට්ටු කරන්නවත් පුළුවන්ද අර යුරෝප් කෙල්ලො එක්ක. නාකි සුද්දියො එහෙම නෙමේ හොද තරුණ ෆ්‍රෙශ් සුද්දියො. සුද්දියො එක්ක යාලු වෙන උන් පොශ් වෙන්න දගලන්නෙ නෑ පොශ් වෙච්ච උන්ගෙ පොශ් කම් නෙමේ උන්ගෙ හුළනුත් එක්ක බස්සන එකයි කරන්නෙ.