share market කරන එවුන් වරෙල්ලා ASPI prediction

උබලා හිතන්නේ ASPI 2025 එන මාස 3 ඇතුලත කිය ගහයිද

  • Total voters
    36

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BIL ada 8:30ta giya

    37978814-7-E30-4709-A361-D562-A9129615.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    long term invest karapu ewa athi. kawadda purchase kale. 10 M yanda puluwan (y)

    සැප්තැම්බර් 2ඉදන් වගේ බන්. ඊට කලින් ලක්ශ 5ක වගේ තිබ්බෙ. වැටෙද්දී තමා ගන්න පටන් ගත්තේ.

    බැන්කු වල ඒවා තියෙන්නෙ බන්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    සැප්තැම්බර් 2ඉදන් වගේ බන්. ඊට කලින් ලක්ශ 5ක වගේ තිබ්බෙ. වැටෙද්දී තමා ගන්න පටන් ගත්තේ.

    බැන්කු වල ඒවා තියෙන්නෙ බන්
    danma sell karanda epa . math digatama allagana innawa. 20000 pass unhama ayi review karala balanawa. kipayak wikunanda gihin parippu kawa. PLR 8 GATTHE 12 sell kala. sathi 2 ada 14 giya. bank hnb arenda okkoma 100 aduwa gattha ewa. me yana speed wadi 17000 en sathiyema gahandath bari nae:D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    danma sell karanda epa . math digatama allagana innawa. 20000 pass unhama ayi review karala balanawa. kipayak wikunanda gihin parippu kawa. PLR 8 GATTHE 12 sell kala. sathi 2 ada 14 giya. bank hnb arenda okkoma 100 aduwa gattha ewa. me yana speed wadi 17000 en sathiyema gahandath bari nae:D

    CBNK hold කරන එක තේරුමක් තියෙයි ද බන්?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    CBNK hold කරන එක තේරුමක් තියෙයි ද බන්?
    CBNK උබ කීයටද ගත්තේ?
    danma sell karanda epa . math digatama allagana innawa. 20000 pass unhama ayi review karala balanawa. kipayak wikunanda gihin parippu kawa. PLR 8 GATTHE 12 sell kala. sathi 2 ada 14 giya. bank hnb arenda okkoma 100 aduwa gattha ewa. me yana speed wadi 17000 en sathiyema gahandath bari nae:D
    20000 pass වෙයිද බන්? මේ විදිහට up වෙන එක නම් එච්චර දිරවන්නේ නෑ. interest rates අඩු උනා කියල ලංකාවේ මිනිස්සුන්ට cse ගැන එච්චර idea එකක් නෑ. මට ඒ දවස් වල Amaya වෙනුවට Amana පැටලිලා Amana එකේ shares අරං හික වෙලා හිටියේ. ඒ ටික විකුනලා දැම්මා. :baffled:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    CBNK උබ කීයටද ගත්තේ?

    20000 pass වෙයිද බන්? මේ විදිහට up වෙන එක නම් එච්චර දිරවන්නේ නෑ. interest rates අඩු උනා කියල ලංකාවේ මිනිස්සුන්ට cse ගැන එච්චර idea එකක් නෑ. මට ඒ දවස් වල Amaya වෙනුවට Amana පැටලිලා Amana එකේ shares අරං හික වෙලා හිටියේ. ඒ ටික විකුනලා දැම්මා. :baffled:

    අමායා එක යන්නෙ බ්‍රවුන්ස් හොටෙල් වල නේ බන්. 😕 මට මතක විදියට කීල්ස් නම් මගේ තිබ්බා. CBNK 8 තමා එක දුන්නා බන් 8.90ට.

    මගේ 7.40ට ගත්ත CBNK තියෙනවා. තව අවුරුදු 3ක් විතර හෝල්ඩ් කරන්න හිතාගෙන ඉන්නෙ

    CBNK කීයක් ද ගත්තෙ උබ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    අමායා එක යන්නෙ බ්‍රවුන්ස් හොටෙල් වල නේ බන්. 😕 මට මතක විදියට කීල්ස් නම් මගේ තිබ්බා. CBNK 8 තමා එක දුන්නා බන් 8.90ට.

    කලින් Amaya, පස්සේ Hayleys Leisure කියල වෙනස් උනා. Cargills long term hold කර ගන්න idea එකක් නැත්නම් profit එක සෙට් උනු ගමන් දීලා දාන එක තමයි හොද.
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,176
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමායා එක යන්නෙ බ්‍රවුන්ස් හොටෙල් වල නේ බන්. 😕 මට මතක විදියට කීල්ස් නම් මගේ තිබ්බා. CBNK 8 තමා එක දුන්නා බන් 8.90ට.

    CBNK කීයක් ද ගත්තෙ උබ?
    10k

    dividends දෙනවා නම් ආයෙත් 8ට වඩා අඩුවුනොත් ලක්ෂයක් විතර අරන්දාන්න හිතාගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලින් Amaya, පස්සේ Hayleys Leisure කියල වෙනස් උනා. Cargills long term hold කර ගන්න idea එකක් නැත්නම් profit එක සෙට් උනු ගමන් දීලා දාන එක තමයි හොද.

    දැන් සමහර එවගෙ ප්‍රොෆිට් ගත්තා බන් මමත්.
    10k

    dividends දෙනවා නම් ආයෙත් 8ට වඩා අඩුවුනොත් ලක්ෂයක් විතර අරන්දාන්න හිතාගෙන ඉන්නෙ

    එච්චර නම් වැඩක් තියේද බන්