Share Market Advisor..

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    uben advice ganna ewun kohomath bankoloth thamai..:lol::lol:man advisor kenek hewwe mage software eke login eke ena aulak gana dana ganna..ubala wage minissunwa amaruwe dana broker la ona tharam market eke innawa.pandurakata payin gahuwoth 100k withara weesi wenawa.eth e athara niyama knowledge eka thiyena advisor lath innawa..:yes::yes::yes:

    බංකලොත් වෙන නිසාද අර අංක 6 තියෙන්නේ... :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    නැත දරුවා මා ගැන වැරදි වැටහීමෙන් ඉන්නේ ඔබ.Transaction වලින් එන එක
    adviser කෙනෙක්ට එන්නේ නැහැ:no: , ඒක යන්නේ broker company එකට:yes:..අහල තියනවද
    broker company වලින් professional අයව ගන්න බව investerslawa තමන් ලගම තියාගන්න.?
    ..ඒවා නොදැන කතා කරන්න එපා දරුවා:no:..අන්න එයාල කියන ඒවා තමා ඔබගේ broker තුමා
    කියන්නේ udeta girawa wage:lol: ..
    එයාලටත් කියන කෙනා ගැන තමා මම කිව්වේ? lol :lol:
    eka thamai man kiuwe uba advisor kenek newei broker kenek kiyala..:lol::lol:uba hithan inne uba proffessional kiyalada..:shocked::lol::rofl:apoo ube proffessional kama ona hakarekuta therenawa uba dapu comment dakkama:rofl::rofl:.api nam ithin ubala wage proffessional naha:yes:..api investorsla..eth ithin ubala wage proffessional brokerslagen advise ganna minissu harima paw:sorry:..wt to du..uba proffessional ne..lol:lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ube banisui kehelui aran karunakarala paththakata wela idapanko.."hari ithin uba thamai mee looke inna hodama broker uba tharam stocks gana danna wena kawruwath mee looke aththema naha,uba thamai keruma,uba thamai pora ubata dan maara happy athine.."so dan oya happy eka mathak karagena nida ganin:lol::lol:
    හරි එහෙනම් මම යන්නම් මල්ලි.එත් මතක තියාගන්න තනියම බුදු වෙන්න බෑ කියල.
    මම මෙහෙම හැසිරෙන කෙනෙක් නෙවේ හොද අවංක සිරා මිනිස්සු එක්ක.මම මෙහෙම
    කතා කලේ උබල දන්නේ නැහැ මිනිස්සු එක්ක ඉන්න ඕන විදිහ..
    මම එළකිරි එකේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් සල්ලි අරන් නැහැ මම කරලා
    දීපු වැඩ වලට.සල්ලි හොයන්න මට ඇත්තටම ඕන තරම් ක්‍රම තියෙනවා.එත් හැම
    දෙයක්ම මම නවත්තල ඉන්නේ සල්ලි මට වැඩක් නැති නිසා.මම ඕන තරම් ලක්ෂ
    ගණන් ගන්න වැඩ නිකන් කරලා දීල තියෙනවා මිනිස්සුන්ට.මාව පුද්ගලිකව හම්බුනොත්
    තේරෙයි මල්ලි උබලට..
    මම ආයේ කතා කරන්නේ නැහැ.උබලගේ හිත රිදවන්න නෙවේ මම කතා කලේ, උබල
    මිනිස්සු එක්ක ඉන්න දන්නේ නැහැ හරි විදිහට.ඒ නිසා ජීවිතේට අනික් අයගෙන් ලැබෙන
    සහයෝගය අඩු වේවි ඉස්සරහට..
    සුබ දවසක්! :) .

    ( මේවත් බලන්න, මේවා සල්ලි වලට කරපු වැඩ නෙවේ )
    :dull:
     
    anna ithin podi ekek wage tharaha wenawaneee..mokadda haloo..
    owa ottu naha ayye..:P :P :P
    dan balapan salli gana kauda methana katha kare? kauda methana budu wenna giye?? aa uththara deepan..mama katha karada,mekane ayye api minissu gana hodata dannawa,ara paththakata wela inna argan ta pora talk denne.api kiyala nane api hama dema dannawa kiyala.ok.anna e dewaluth mathak karaganna..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි එහෙනම් මම යන්නම් මල්ලි.එත් මතක තියාගන්න තනියම බුදු වෙන්න බෑ කියල.
    මම මෙහෙම හැසිරෙන කෙනෙක් නෙවේ හොද අවංක සිරා මිනිස්සු එක්ක.මම මෙහෙම
    කතා කලේ උබල දන්නේ නැහැ මිනිස්සු එක්ක ඉන්න ඕන විදිහ..
    මම එළකිරි එකේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් සල්ලි අරන් නැහැ මම කරලා
    දීපු වැඩ වලට.සල්ලි හොයන්න මට ඇත්තටම ඕන තරම් ක්‍රම තියෙනවා.එත් හැම
    දෙයක්ම මම නවත්තල ඉන්නේ සල්ලි මට වැඩක් නැති නිසා.මම ඕන තරම් ලක්ෂ
    ගණන් ගන්න වැඩ නිකන් කරලා දීල තියෙනවා මිනිස්සුන්ට.මාව පුද්ගලිකව හම්බුනොත්
    තේරෙයි මල්ලි උබලට..
    මම ආයේ කතා කරන්නේ නැහැ.උබලගේ හිත රිදවන්න නෙවේ මම කතා කලේ, උබල
    මිනිස්සු එක්ක ඉන්න දන්නේ නැහැ හරි විදිහට.ඒ නිසා ජීවිතේට අනික් අයගෙන් ලැබෙන
    සහයෝගය අඩු වේවි ඉස්සරහට..
    සුබ දවසක්! :) .

    ( මේවත් බලන්න, මේවා සල්ලි වලට කරපු වැඩ නෙවේ )
    :dull:

    Menna me wage Manussayek wage kathaa karaa nam apith a wagema katha karanawa.....eth eka newei ne une...ekai ithin apitath tharaha giyee....mathakai ne SMICE eke thread eke mokakda une kiyala....mamath meke wali dhaganna minihek newei.....eka nisa thamai ape thread eke Thanx kiyala dhaala Rep+ ekakuth dunne.....eka nisa me anthimata kiyala thiyenne api minissu ekka inna dhanne naa kiyala,anna eka gana thawa poddak hithala balanna.....:yes: