share market charges/fees

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    dear friends,
    math share cds ac ekak open karanna yanne. ithin meke charges/fees monowada kiyala expert ayagen denaganna kemathi.

    meeta issara udaw illala daapu thread walata hari prathichara lebune neha. kamak naha oyalatath weda ethine.
    me thread ekata hondata salakanna honde.
    sthuthi.....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    ලංකාවෙ Share market එකේ සල්ලි දාන්න එපා, ටී වී එකේ මොන තරම් ප්‍රචාර දුන්නත් ඕවට අහුවෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ, පහුගිය කාලෙ වෙච්ච දැන් ගොඩක් අයට අමතකයි ... මුදල් පිලිබඳ තීරණ ගන්නකොට හොඳට හොයල බලල කරන්න ..
     
    eththa thama.