උබ UEFI bootable image එකක්ද හැදුවේ. මමත් මුල්ම කාලේ මන්ජාරෝ ලිනක්ස් දහ පාරක් විතර දැම්මා පස්සේ තම අවුල හොයාගතේ
ඔව් බන් රෙද්ද uffi සින් එකත් තියනවා තව සේකියුර් බුට් , අනිත් බයෝස් ඔප්ෂන් එකත් disabal කරලා තිබ්බේ නැ බන් අදත් පැයක්ම කෑවානේ බන් ඔන්න ඔහේ හෙටම දාගන්න ඕනේ දැන් වටේ ගිහින් සප් එකක් දුන්නාට ස්තුති සහෝ







Anika lightweight. GNOME bara wadi. Mata nm hariyannema na. 
