Sharjah Cup

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    කාලෙකට පස්සේ සනත්ගේ 189 බැලුවා.. 90 ගණන් වල සාජා කප් කිව්වාම හරි ප්‍රසිද්ධයි නේ.. මොකද වුනේ ඒකට? තුන්කොන් තරඟාවලිත් දැන් වැඩිය නෑනේ.අන්තිමට සාජා තුන්කොන් තරඟාවලියක් තිබිලා තියෙන්නේ 2003 නේද?