sharmi kumari

athalmalli2019

Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    kaalaya yana ikmanane


    api naki wenawa . podi lamayi loku wenawa :D
    Music karana aya hithan inne youtube tiyanne music feeld eka witharayi kiyala , ekayi lagadima wenasak wei :D
     
    • Like
    Reactions: niRaa.Jr

    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    වෙනසක් කරන්න ගිහින් Channel එක ban කරගෙන එහෙම එනවා නෙවෙයි ඔන්න
    na lankawe okoma athal tiyanne kollatane . . lesbi... channel ekak karanna idea eka tiyanawa thama kauruth ahema ekak lankawe karanne nane :D
     
    • Like
    Reactions: 2osama

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඊයේ FB Stories දාලා තිබ්බ විඩියෝ එකේ කෙල්ල කවුද
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,491
    3,423
    113
    ube hasini nangi nm dn gemak gahan ynw nedaa, eki ekka production wedak kara mn aparade uba gena ahanna amataka una mata :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කාලයක් යූ ටියුබ් එක ගණිකාවන්ටම ගිහින් තිබ්බ. ඕකිව ඇතුලට දැම්මම තමයි ඒක අඩු උනේ. ආපහු පොන්න රැලක් එකතු වෙලා ඒක පටන් ගන්න යන්නෙ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    ගණිකාවන් ගෙන් බදු එකතු කල යුතු උනත් ඔව්න්ට ඒ සමාජ තත්වය ලබා නොදිය යුතුයි.
    ගණිකාවන් register කරලා බදු එකතු කරන්න ඕනේ තමය, එත් ගණිකා job අමුතුවෙන් නීතිගත කරන්න ඕනේ නැහැ.
    එහම කරොත් ඔබේ අදුරන දුවල කියයි "මට ඕනේ ලොකු වෙලා ගණිකාවක් වෙන්න කියල !" එහම නෙමයි නේ ඉංජිනේරුවෙක් අහන්න කැමති. "මට ලොකු වෙලා Rocket Engineer කෙනෙක් වෙන්න ඕනේ ! Falcon 9 rocket එකට analog design කරන engineer කෙනෙක් වෙන්න ඕනේ' කියලා නේ.


    ගණිකා බදු එකතු කල යුතුයි එත් ඔව්න්ට ඒ සමාජ තත්වය නොදිය යුතුයි.