English therenne ne ban. SUbtitles nedda?
*හින්දි*
ඇයි ඔබට වාසගමක් නැත්තේ
අපි හැමොටම තියෙන්වා ඛාන් ,ඛාන්(සයිෆ් ව පෙන්නයි ) ,රෝසන්
ඕබේ වාසගමට මොකද වුනේ,ඇයි.???
මම හිතන්නේ ඒක මට කරපු අපහසයක් හැටියට
එහෙම අහන එක හරි නෑ නේ
මම හිතන්නේ ඔබ දකින්නැතුව ඇති මගේ තාත්තත් මෙතන ඉන්නවා
මම හිතන්නේ ඒක මහ ගොන් පශ්ණයක් අපි දෙන්නටම ,
හැමොම මට සමාවෙන්න ,නමුත්.!!!!! මම ඒක දකින්නේ අපහසයක් හැටියටමයි.!!
මම හිතන්නේ ඔය හම්බයෝ දෙන්නම කටවහගත්තොත් හොදයි,මට සමාවෙන්න *දත් ටික පෙන්නයි*,ඒකට කමක් නෑ
*හින්දි* ,හරි(සයිෆ්) දැන් මොකක්ද ඔබේ වාසගම .?
මම හිතන්නේ මට වාසගමක් ඕනනෑ ,මම ගොඩක් මහන්සි වුනා මෙතන හිස්සරහ පේලි කිහිපයේ පවා ඉද ගැනීමට ,ඔබලා දෙන්නගෙ පශ්ණ මට ලොකු ගෞරවයක් නමුත්
කටවහගත්තොත් හොදයි.!!!!!
*ෂාරුක්* හොදයි ,හොදට කලා කෝ මේ අප්පුඩි.
*හින්දි*