SHARUKH KHAN ගේ දුර්ලභ පින්තුර ටිකක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    දැන් නම් දුෂ්ටයාගේ චරිතේ කරන්න හොදට ගැලපෙනවා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    image007.jpg

    muu Cigarette ekak gahanawa neda ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රංගනයෙන් උනත් මිනිස්සුන්ව සතුටු කරන්න මචන් පින් කරල තියෙන්න ඕනෙ
    ශාරුක් ඛාන් කියන්නෙ රංගන හැකියාවෙන් උපන් හපන් හැකියා පූර්ණයෙක්
    අනික ඌ සිම්පල් පොරක්
    ලොකු සීන් එහෙමට නෑ
    ඒකයි මචන් ඌ ඉස්සරහට ගිහින් තියෙන්නෙ