Shaved monkey like human...must see

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Shaved monkey

    part-008.jpeg
    part-006.jpeg
    part-004.jpeg
    part-005.jpeg
    part-007.jpeg
    part-003.jpeg
    part-009.jpeg
     
    • Like
    Reactions: Mr.Truth

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මම හිතන්නේ මචං මේ සතාගේ මයිල්වල හරි හමේ හරි රෝගේකට බෙහෙත් කරන්න තමයි මේ shave කරලා තියෙන්නේ. එයාගේ හම තුවාල වෙයි කියලා වෙන්න ඇති අර blanket එකක් දාලා තියෙන්නේ. මෙහෙම කරන එක සාමාන්‍ය දෙයක් :yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පවු බන්, ඕකුන්ට ස්භාවිකවම ලොම් පිහිටන්නේ සීතලෙන් එහෙම ආරක්ෂා වෙන්න, මුන් ඒකත් කපලා කපපුවාම කොයිවගේද බලන්න...
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මම හිතන්නේ මචං මේ සතාගේ මයිල්වල හරි හමේ හරි රෝගේකට බෙහෙත් කරන්න තමයි මේ shave කරලා තියෙන්නේ. එයාගේ හම තුවාල වෙයි කියලා වෙන්න ඇති අර blanket එකක් දාලා තියෙන්නේ. මෙහෙම කරන එක සාමාන්‍ය දෙයක් :yes::yes::yes:

    I also Think so!
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මම හිතන්නේ මචං මේ සතාගේ මයිල්වල හරි හමේ හරි රෝගේකට බෙහෙත් කරන්න තමයි මේ shave කරලා තියෙන්නේ. එයාගේ හම තුවාල වෙයි කියලා වෙන්න ඇති අර blanket එකක් දාලා තියෙන්නේ. මෙහෙම කරන එක සාමාන්‍ය දෙයක් :yes::yes::yes:

    Machan umba zoo ekeda wada :P:lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    Machan umba zoo ekeda wada :P:lol:

    මම zoo එකක නම් නෙමෙයි බං වැඩ :baffled::baffled:, ඒත් මම දැකල තියනවා හොද කරන්නම අමාරුම තත්වයේ හමේ, එහෙම නැත්නම් මයිල්වල ලෙඩ හැදුන සත්තුන්ට ඒ විදියට බෙහෙත් කරනවා :rolleyes::rolleyes:. නැතුව බං මිනිස්සුන්ට එච්චරටම පිස්සු නෑ යස අගේට ඉන්න චිමපන්සියෙක්ව (මේ වදුරෙක් නෙමෙයි) shave කරන්න :P:P:P.

    හැබැයි මචං මූට තියෙන්නේ "alopecia" කියන රෝගී තත්වයලු:yes: :yes::yes:. ඒ කියන්නේ මයිල් ගැලවීමේ රෝගී තත්වයක් (a skin condition causing total hair loss)