• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නිකන් යූ ටියුබේ කරක් ගහද්දි කන ගැටුනේ බන්.

    මූ පොඩි එකෙක් උනාට මුගේ ප්‍රොඩක්ෂන් කොලිටිය බලපන්කෝ බන්. :shocked::shocked::shocked:

    ඕඩියෝ එන්ජිනීරින් පැත්ත, කොලිටිය, ක්‍රියේටිවිටි එක බලපන්කෝ බන්. ;):D

    ඒ විතරක් නම් මැදෑ...

    මුගේ පෝසින්, ග්‍රැෆික්ආට්වර්ක් මේ ඔක්කොම ලෙසටම කරල තියෙනව තනි එකෙක් විදියට. :eek::shocked:

    පට්ට ටැලන්ටඩ් ඩයල් එකක් බන්. වයසට නරක නෑ. :yes:


    මේ එකක් විතරයි.