Shed එකෙන් පෙට්‍රල් ගහගෙන 1KM වත් එන්න බැරුව මිස් කරා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    Shed එකෙන් පෙට්‍රල් ගහගෙන 1KM වත් එන්න බැරුව මිස් කරා . ගලවලා බලනකොට පෙට්‍රල් වල වතුර. වහන පරිස්සම් කරගන්න. 💦💧⛽

    🔴 සෑම ටැංකියකම යට වතුර ඇත (settling tanks). අපේ රටේ ටැංකි වල alarm system එකක් නැහැ. ලැබෙන තෙල් ප්‍රමාණයට වාහන count එකක් ගන්නවා. ඉස්සර නම් එහෙම වුනේ කළාතුරකින් මොකෝ ටැංකි empty වෙනකම් තෙල් ගහන්නේ නැති නිසා. දැන් ඉතින් අපෙ කට්ටිය තෙල් ටැංකි empty වෙනකම් ගහන්න කියනවානේ, නැත්නම් රන්ඩුවට එනවා. ගොඩක් shed අන්තිම වාහන වලට ගහනකොට වාහනේට ගහන්න කලින් බෝතලයකට sample එකක් ගන්නවා වතුරද තෙල්ද එන්නේ කියලා බලන්න. ඒකටත් ගොඩක් කට්ටිය රන්ඩු කලා තෙල් හොරකම් කරනවා කියලා. කොහෙමත් තෙල් ගහනකොට අන්තිමට තියෙන වාහන ටික පරිස්සමෙන් තෙල් ගහන්න. Eg- 6600L ට කාර් 250ක් නම්, 240 ඉදන් ඉන්න කට්ටිය පරිස්සමෙන් ගහගන්න, පුළුවන් නම් සාම්පල් අරගෙන ගහන්න.

    FB_IMG_1659673054054.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    View attachment 180817

    mama thel bapu hatiye gahuwe 20 weniyata withara.

    mageth car eka 1Km withara enakan mis kara. eetapasse hari giya.
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බවුසරෙන් බාපු ගමං ගහන එකත් අවුල්,
    අන්තිම අඩියෙන් ගහන එකත්.අවුල්...
    බව්සරේ බාපු ගමන් වෙන්න පුළුවන් ඒත කොහොමත් අඩියෙන් නේ තෙල් ටික උඩට අදින්නේ පොම්පෙන් .හැබැයි ඔය ටැංකි වල වතුර එකතුවෙනවා කියල දන්නව හේතුව දන්නේ නෑ
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    shead ekan gahawada black market aran gahawapuda danna. black market badu walatanam hujja karalath wikunnawa. shead wala unata me dawasa wala wathura danna thiya load aka banna kalin thel tika gahala iwara karanawa. 😂
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    Kia ehema ivarai.owata poddak nattan kela wenawa.toyota honda nan tikak wela hari allan idiy
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    shead wala unata me dawasa wala wathura danna thiya load aka banna kalin thel tika gahala iwara karanawa. 😂
    QR awata passe mehe eka load eka dawas 3 gihillath iwara wune na august 2,3,4 dawas 3 k eka digata gahuwa ada aluth load ekak enawa kiyalath thiyenawa fuel.gov.lk eke
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    Miss karanakotama nawattana one.nattan kela wenawa tawa duwanna gathoth miss kara kara
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    Piston rods namenawa/kadenawa
    Injectors fail need to replace
    Water engine ekata giyama compression loss wela piston valve bend wenawa.aye ithin engine ekama galawala gasket eke idan clean karala danna one.high compression engine walata damage eka wediy.
    vehicle eke fuel pump eken injector ekata pass wenawada ban petrol+water? pump eka natara wenne nadda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    vehicle eke fuel pump eken injector ekata pass wenawada ban petrol+water? pump eka natara wenne nadda?
    Mada filter wenawa ban watura yanawa anyway.miss kara kara yanna hoda ne.etakota thama compression loss wenne
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    QR awata passe mehe eka load eka dawas 3 gihillath iwara wune na august 2,3,4 dawas 3 k eka digata gahuwa ada aluth load ekak enawa kiyalath thiyenawa fuel.gov.lk eke
    meheth ehema thama queue eke uparima wahana 10kata wada naha. ratakata giyoth shed eka welanawa. QR sin eka successes thel normal widiyata shipment awoth ratata.
     
    • Like
    Reactions: Hyaenidae

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    Apo hutta aye wahela ivara wenakan gahanna hoda ne.oya katta nan kanna be mini maranna hitei
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    vehicle eke fuel pump eken injector ekata pass wenawada ban petrol+water? pump eka natara wenne nadda?
    Engine eka nathara wunama nathara wei

    Awula thiyenne fuel line eke petrol walin duwa duwa thibila eka para wathura giyama. Wathura compress karanna bane ithin piston rod eka namila yanawa kadunoth engine block eka/cylindersth damage wenawa, engine eka damage nowee nawathunath water inject karana eka injectors walata ehema awul, fuel line eke, fuel pump eke wathura thibbama malakada kanawa etc
     
    • Like
    Reactions: neo7x and animation