Shemale කියන්නේ Porn Industry එකේ භාවිතා වෙන නමක් හරි නම Transgender.
Transgender කෙනෙක් කියන්නේ තමන්ගේ ඉපදුන ලිංගය පසුකාලීනව භෞතික වශයෙන් වෙනස් කර ගත්ත කෙනෙක්ටයි.භෞතික වශයෙන් කිව්වේ ගෑණියෙක් වගේ ඇග පසග හදාගත්ත එකෙක්ටයි. කලින් එකා කිව්ව එක වැරදියි යෝනි තියෙන transgenders එවුනුත් ඕන තරම් ඉන්නවා එතකොට උන්ට මොනවද කියන්නේ? හුත්තක් තිබ්බ පළියට ජීව විද්‍යාත්මක වශයෙන් කෙල්ලෙක් වත්, පයියක් තිබ්බ පළියට ජීව විද්‍යාත්මක වශයෙන් කොල්ලෙක් වත් වෙන්නේ නෑ. ඒකට පිළිවෙලින් XX (කෙල්ලෙක් වීමට) හා XY (කොල්ලෙක් වීමට) Chromosome තියෙන්න ඕනේ.
ගොඩක් වෙලාවට transgender එවුන් වෙන්නේ තමන්ගේ මානසික ලිංගය, ජීව විද්‍යාත්මක ලිංගයට වඩා වෙනස් එවුනුයි. ඒ කියන්නේ පයියක් තිබිලා නමුත් ඌ මනසෙන් කෙල්ලෙක් වගේ, නැත්නම් හුත්තක් තිබිලා මනසෙන් ඒකි කොල්ලක් වගේ ඉතින් ඒක match කරගන්නයි භෞතික ලිංගය වෙනස් කරගන්නේ එතකොට matching වෙන නිසා මානසික ප්‍රශ්න ගොඩක් අවම වෙනවා.
transgender කෙනෙක් වෙන එක වියදම් සහගත වැඩක් අනික ඒකට නිරන්තරයෙන්ම හෝමෝන පිටින් ගන්න ඕනේ මොකද තමන්ගේ ඇගේ විරුද්ධ ලිංගේ හෝමෝන නිපදවෙන්නේ නැති නිසා. ඒක නිසා සමහර දුප්පත් එවුන් උඩ තන් දෙකයි, මුණයි ඇග වෙනස් කරගන්නවා නමුත් ලිංගය එහෙම්මම තියෙන්න අරිනවා නමුත් සල්ලි තියෙන එවුන් ඔක්කොම වෙනස් කරගන්නවා එතකොට නියම කෙල්ලෙක් වගේ මයි (කොල්ලෙක් නම් කලින්) / නියම කොල්ලෙක් වගේ මයි (කෙල්ලෙක් නම් කලින්). නමුත් කොච්චර ලිංගේ හයි කරගත්තත් ඒවා functional නෑ ඒ කියන්නේ ළමයි හදන්න බෑ (උදාහරණයට හිතන්න කොල්ලෙක් හුත්තක් හයි කරගත්තා කියලා නමුත් එහෙම හයි කරගත්තට ඌට ළමයි හදන්න බෑ මොකද ඒවා functional නෑ)
transgender කෙනෙක් වුනොත් ගොඩක් රටවල බදින්න බෑ, ආශ්‍රය කරන්න බෑ ඇමරිකාවේ වුනත් තත්වේ මෙහෙමයි. තායිලන්තයේ වගේ නම් ප්‍රශ්ණයක් නෑ.