Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    Podi ponnayo chun karala bn mu hamba karanne. podi kariyota lanu denawa mu drop service kiyala, un kohen hri set karan enaw mugen commision ganna

    ඔ් අතරදිම CEO මගේ Tea ඒක ගෙනල්ලා දුන්න නිසා ආයෙම කතාව Family Side ඒකෙනුත් ටිකක් ඇදුනා Freelancer කෙනෙක් වුනාම Family Management කරගන්නේ කොමද කියලත්.
    ------ Post added on Aug 6, 2026 at 11:44 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    ඔ් අතරදිම CEO මගේ Tea ඒක ගෙනල්ලා දුන්න නිසා ආයෙම කතාව Family Side ඒකෙනුත් ටිකක් ඇදුනා Freelancer කෙනෙක් වුනාම Family Management කරගන්නේ කොමද කියලත්.
    ??
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    මීටින් එකක් අස්සෙ CEO ( ගෑනි ) තේ එකක් ගෙනල්ල දුන්නලු. ඊටපස්සෙ මීටින් එකේ කතා වෙලා තියෙන්නෙ Freelance කරනගමන් පවුල මැනේජ් කරන හැටි.
    - ඌ තමා කියන්නෙ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,186
    113
    🤍
    මීටින් එකක් අස්සෙ CEO ( ගෑනි ) තේ එකක් ගෙනල්ල දුන්නලු. ඊටපස්සෙ මීටින් එකේ කතා වෙලා තියෙන්නෙ Freelance කරනගමන් පවුල මැනේජ් කරන හැටි.
    - ඌ තමා කියන්නෙ
    htto udenm athal
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,923
    2,212
    113
    Birmingham
    1786071055064.png

    https://websiteestimatepricecalculator.shentharindu.com/index.php/en/cost/shentharindu.com

    මුගේ Price up වෙයි කියලා හිතලා මූ Analytics enable කරලා වගේ :lol:
    අනුන්ට SEO කරන්න කලින් තමන්ට කරගන්න එපැයි :ROFLMAO: කදිමයි ගඩොල් ඔලු බක්කෝ
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,923
    2,212
    113
    Birmingham
    e mokakda yako e kathawa?

    මුම හදාගත්ත Website Price calculator එකක්. (Premade Script Install :rofl:) ගොඩක් ඒවාට තමගේ Analytics Sync කරන්න පුළුවන්. Traffic වැඩි වෙද්දී එහෙම Value Up! වෙනවා :lol: සිගිති ආතල්.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,923
    2,212
    113
    Birmingham
    thawa dial ekak innawa man pora jathakaya. AI use karla karnkota oya vidiyma thamai results enne. mama lagadi dakka nirangaya dilshan net ui eka vagema tibba pakistan karyek site ekak.

    7AL34YP.png


    Ovl13EG.png

    අම්මට හුකන දායකයො ලංකාවේ ඉන්නේ :lol: AI Slop ගැන අහලවත් නැහැ
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,825
    2,727
    113

    අඩෝ මේකේ කමෙන්ට්ස් :(
    අඩෝ පට්ට දුකයි බං මට ලංකාවේ වුන් ගැන මොනව වුනත් ..අපි හැදුනු වැඩුනු රටනේ.. ලංකාවේ 14-30 අතර උන් විශේෂයෙන්ම කැරි ඇන්දිල්ලක් ඇන්දෙන්නේ...බලපං ලංකාවේ ඒ ගෘප් එකේ හිරෝස්ලා. මු වගේ උන්

    කාලි, ඩිල්ෂාන් අක ඩ්‍රැගන් ඩි, මූ වගේ උන්. ඉතින් හිතපංකෝ :(
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,923
    2,212
    113
    Birmingham
    අඩෝ මේකේ කමෙන්ට්ස් :(
    අඩෝ පට්ට දුකයි බං මට ලංකාවේ වුන් ගැන මොනව වුනත් ..අපි හැදුනු වැඩුනු රටනේ.. ලංකාවේ 14-30 අතර උන් විශේෂයෙන්ම කැරි ඇන්දිල්ලක් ඇන්දෙන්නේ...බලපං ලංකාවේ ඒ ගෘප් එකේ හිරෝස්ලා. මු වගේ උන්

    කාලි, ඩිල්ෂාන් අක ඩ්‍රැගන් ඩි, මූ වගේ උන්. ඉතින් හිතපංකෝ :(
    1786101322139.png


    Comment ඩිලීට් වෙලා, බ්ලොක් කරන account :ROFLMAO:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    View attachment 268626

    1786072269907-png.268612

    There is a non-refundable fee of $5 :lol:

    පෙට්ටියා ඌම සල්ලි දීලා දාගෙන ෆේක් Wikipedia එකේ.

    oka wikipedia dala tibba num pora kelinma url ekath danawa. hora site ekak hinda crop karla dala. karima dial ekak. danata awurudu 2kata vitra kalin mu austalia site ekaka backlink gahala tibba. mu screenshot eke palleha log report eke site eka makanna amathaka wela. mama site eke gihin baluwa okkma moneyrobot backlinks. basic knowledge tiyena ekakwath oya gon wade karnne na blackhat seo.