Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    oka wikipedia dala tibba num pora kelinma url ekath danawa. hora site ekak hinda crop karla dala. karima dial ekak. danata awurudu 2kata vitra kalin mu austalia site ekaka backlink gahala tibba. mu screenshot eke palleha log report eke site eka makanna amathaka wela. mama site eke gihin baluwa okkma moneyrobot backlinks. basic knowledge tiyena ekakwath oya gon wade karnne na blackhat seo.
    huththo ekek daala

    "හප්පට.. පට්ට පට්ට..
    ලේසියෙන් කරගන්න බැරි දේවල් ඉතින්."

    uge position eka Manager IT.. Hithapan ithin ape rata.. lejjai
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,208
    113
    Birmingham
    oka wikipedia dala tibba num pora kelinma url ekath danawa. hora site ekak hinda crop karla dala. karima dial ekak. danata awurudu 2kata vitra kalin mu austalia site ekaka backlink gahala tibba. mu screenshot eke palleha log report eke site eka makanna amathaka wela. mama site eke gihin baluwa okkma moneyrobot backlinks. basic knowledge tiyena ekakwath oya gon wade karnne na blackhat seo.

    giphy.gif

    Spam Links ටික ගුගල් එකට අහු උනාට පස්සේ :lol:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    දැනුම තියෙන උන් වශෙයන් අපිත් සැහෙන වැරැද්දක් කරනවා. මේ වගේ උන්ට පොඩි උන්ව අන්දන්න ලේසිත් ඒකයි. අපි වගේ උන් සද්ද නැතිව ඉන්න නිසා
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,168
    113
    🤍

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,012
    113
    දැනුම තියෙන උන් වශෙයන් අපිත් සැහෙන වැරැද්දක් කරනවා. මේ වගේ උන්ට පොඩි උන්ව අන්දන්න ලේසිත් ඒකයි. අපි වගේ උන් සද්ද නැතිව ඉන්න නිසා
    dis ekak gahamu :cool:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,347
    113
    ප*යාගල
    sorry.com
    thawa dial ekak innawa man pora jathakaya. AI use karla karnkota oya vidiyma thamai results enne. mama lagadi dakka nirangaya dilshan net ui eka vagema tibba pakistan karyek site ekak.

    7AL34YP.png

    Ovl13EG.png
    මාත් මූව ෆලෝ කරගෙන ඉන්නෙ.හෙන පඩ ටෝක් තියෙන්නෙ මුගේ.තාම කැම්පස් යන ස්ටුඩන්ට් මිට්ටෙක්. පඩ ලොරි ටෝක් දෙන්නෙ. මගෙ සයිට් එකක් ඔහොම Quote කරා නම් හොයන් ගිහින් පුක පලල එන්නෙ.ෆොන්නයා Ai දාගෙන රීල නටනවා.

    CEO ගෙ පුක පෙන්නුවනම් ඔයිට වඩා ගානක් හොයාගන්න තිබ්බ හැබැයි 😜
    ------ Post added on Aug 9, 2026 at 7:24 AM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,168
    113
    🤍
    මාත් මූව ෆලෝ කරගෙන ඉන්නෙ.හෙන පඩ ටෝක් තියෙන්නෙ මුගේ.තාම කැම්පස් යන ස්ටුඩන්ට් මිට්ටෙක්. පඩ ලොරි ටෝක් දෙන්නෙ. මගෙ සයිට් එකක් ඔහොම Quote කරා නම් හොයන් ගිහින් පුක පලල එන්නෙ.ෆොන්නයා Ai දාගෙන රීල නටනවා.
    tho dann dewl ekka ohom video dmmnm kari gemak ghala
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,347
    113
    ප*යාගල
    sorry.com
    tho dann dewl ekka ohom video dmmnm kari gemak ghala
    මේ ෆීල්ඩ් වල දන්න දේවල් කියල දෙයක් නෑ බන්.නිතරම දේවල් වෙනස් වෙනවා. නිතරම ටච් එකෙ ඉන්න එකාට අවුලක් නෑ.
    මන් එහෙම ලොකු දෙයක් දන්නෙත් නෑ බන්.කරල බලලම තමා පාඩම් ඉගෙනගෙන තියෙන්න්නෙ
     
    • Love
    Reactions: Monte Cristo

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,168
    113
    🤍
    මේ ෆීල්ඩ් වල දන්න දේවල් කියල දෙයක් නෑ බන්.නිතරම දේවල් වෙනස් වෙනවා. නිතරම ටච් එකෙ ඉන්න එකාට අවුලක් නෑ.
    මන් එහෙම ලොකු දෙයක් දන්නෙත් නෑ බන්.කරල බලලම තමා පාඩම් ඉගෙනගෙන තියෙන්න්නෙ
    matath hithenawa , pod cast mic ekk genall ara ashen wage api dnn dewl video dnn , eka deka hambunt athine bn sales
     
    • Wow
    Reactions: Nidarshana_k

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,095
    1,788
    113
    ෂේන් මාව හැක් කරල

    මාව බ්ලොක් කරල නෑ මගෙ ඇක හැක් කරල මගෙන් ඌව බ්ලොක් කරල

    ඇද යට තිබිල පොර අතේ ගහන ෆොටෝ එකක් දැන් හම්බුනා
     
    • Haha
    Reactions: clumsyhulk