shenl කෝ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    shenl කෝ දින ගනනකින් ආගිය අතක් නැත.
    කවුරුත් දන්නවාද මොකද උනේ කියලා සහෝට

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්තිමා ඔකා මට +rep එකක් දුන්නා පට්ට කොම්මෙන්ට් එකක් එකෙ දාල තිබුනෙ:rofl::yes:
    එදායින් පස්සෙ දැක්කෙ නැ:rolleyes:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    සිරාවටම මචන් මාත් හිතුව මූ කෝ කියල.... :nerd:
    …එදා උගේ ත්‍රෙඩ් එක close කරපු දවසේ ඉදන් මිනිහ හොයාගන්න නෑනේ බන්ස්...:(.

    මූව උස්සලා වත්ද...???:oo: