Sherlock Holmes ෂර්ලොක් හෝම්ස් හරස් පරීක්ශණ 🔥MEGA THREA🔥 (වැඩිහිටියන්ට පමණයි) 18+ 🚫

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Sherlock Holmes ෂර්ලොක් හෝම්ස් හරස් පරීක්ශණ
    🔥 Mega Thread 🔥


    12038441_1716606135228019_1221336642419506554_n.jpg

    අතුරුදන්වූ ජංගිය
    Episode 01

    කල කසිප්පු ගැනුම් කරුවන් අඩු වූ නිසාවෙන් මා සිටියේ තරමක කම්මැලි කමක්ද සහිතවයි..වැසි සමය නිසාවෙන් මා මිත්‍ර හෝම්ස්ටද වැඩි අනුග්‍රාහකයන් පිරිසක් දක්නට නොලැබුණි.. එකල ඔහුට විසදන්නට තිබු "කව්ද ගෙට පැන්නේ,ගගේ පාවෙන ජොකා කාගේද,වැසිකිලියේ අත්බුත දෝංකාරය,හඩ නැති අබුත පඩ ගඳ" වැනි නීරස ගැටළු නියාවෙන් හොම්ස්ද දැඩි කම්මැලි කමකින් යුතුව සිටියේය..
    මෙදින සවස් යාමයේ බැරල් බුලි වලට සිනි දැමීම හැරෙන්නට වෙනත් කාර්යක් නොවූ නිසාවෙන් මා මිත්‍ර හෝම්ස් හා මම රුපවාහිනිය අසලින් වාඩි වුයේ රතුපස්වල රන්ජා බැලීමේ අරමුණින් ගංජා කුරක්ද අතැතිවයි..
    එවිටම අප හිතවත් හඩ්සන් මැතිනියගෙන් බීර කෝප්ප දෙකක් ලැබුණු නියාවෙන් අප ප්‍රීති ප්‍රමෝදයට පත් වුනි..
    නොදනිම කබරයා පොළොවේ ගැසුවාක් මෙන් අප දෙදෙනාටම පුටුවෙම නින්ද ගොස් ඇත..

    වෙලාව සවස 5 පමණ වන්නට ඇත..පිටකොටුව ප්‍රදේශයට දැඩි මීදුමක් හමන්නට වුවාවෙන් සුරුට්ටුවක් ගේමටත් කඩේට යාගත නොහැක..
    එවිටම නිවසේ සීනුව වැරෙන් නාද වන්නට විය...
    හඩ්සන් මැතිනිය කලබලයෙන් මෙන් දිව ආවේ කිසියම් අනුග්‍රාහකයෙක් පැමිණි නියාවෙන් බව අප හොඳින් දනිමු..
    අප නිවසේ ඉදිරි දොර විවර විය..ලජ්ජාවෙන් රතු වූ කම්මුල් සහිත යුවතියක් අප ඉදිරියේ දිස් වුනි....

    to be continued...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Great start, තව ටිකක් පොලිශ් කෙරුවැකි හැබැයි

    කසිප්පු පාරිභෝජනය සීග්‍රයෙන් පහළ බැසි නිසා කාර්‍යබහුල දිවිපෙවෙතෙන් මම ලැබූ මඳ විරාමය කම්මැලිකමක් බවට පරිවර්තනය වී තිබුණි. මා මිත්‍ර හෝම්ස් ද අසහනයට පත්ව සිටියේ "කව්ද ගෙට පැන්නේ, ගඟේ පාවෙන ජොකා කාගෙද, වැසිකිළියේ අද්භූත දෝංකාරය, හඬ නැති පඩ ගඳ" වැනි සරල ගැටළු කීපයක් හැරෙන්නට පිටකොටුව නගරය සාමකාමී සහ ඔහුට අනුව "නීරස"තැනක් බවට පත්වී තිබූ බැවිනි.

    එදින සවස් යාමයේ ගෝඩා බූලි වලට සුදු සීනි දැමීම හැරෙන්නට කරන්නට වෙනත් කාර්යයක් නොවූ නිසාවෙන් කේරළ ගංජා කූරු දෙකක්ද අතැතිව රතුපස්වල රන්ජා බැලීමට රූපවාහිනිය අසලින් වාඩි වූ අප ප්‍රීතිප්‍රමෝදයට පත් වූයේ බීර වීදුරු දෙකක් අතැතිව උඩුමහළට ආ හඩ්සන් මැතිණිය දැකීමෙනි.

    ගංජා කූරත් බීර වීදුරුවත් අවසන් කරන පමාවට කබරයා පොළොවේ ගැසුවාක් මෙන් නින්ද ගිය මම හදිසියේ අවදි වූයේ නිවසේ සීනුව නාද වෙන ශබ්දය ඇසීමෙනි. හෝම්ස්ද වහාම පුටුවෙන් නැගිට ගොස් ජනේලයෙන් එබිකම් කර බැලීය.

    බීර / කේරළ ගංජා සුසංයෝගයෙන් කජු ලෙල්ලක් බවට පත්ව තිබූ හෝම්ස්ගේ මුහුණ මලක් මෙන් පිපී එනු නිරීක්ෂණය කළ මම සීනුව නාද කළේ ඔහුගේ අනුග්‍රාහකයෙකු බව නිගමනය කළෙමි. විනාඩියක් යන්නට ප්‍රථම මගේ නිගමනය නිවැරදි බව තහවුරු වූයේ දෙදෙනෙක් හදිසියෙන් පඩිපෙළ නැග එන හඬත් අනතුරුව අප කාමරයේ දොරට තට්ටු කරන හඬත් ඇසීමෙනි.

    කටකෙළ පිසදා ගන්නට තත්පරයක් ගත කළ හෝම්ස් කාමරයේ දොර විවර කළේය. හඩ්සන් මහත්මිය සමඟ කාමරයට ඇතුල් වූයේ ලජ්ජාවෙන් රතු වූ කම්මුල් සහිත යුවතියකි.
     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔය ජුන්ඩ කියවන්න ආපු එකත් අපරාදෙ වොට්සන්

    ko ithuru tika ?
    GT අයියා වචන 1000ට වඩා කොටන්න දෙන් නෑනෙ නූලක. එපිසොඩ් විදියට ඩේලි අප්ඩේට් කරන්නම් මේ නූලෙම
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,568
    1,264
    113
    මෙන්න මෙතන
    GT අයියා වචන 1000ට වඩා කොටන්න දෙන් නෑනෙ නූලක. එපිසොඩ් විදියට ඩේලි අප්ඩේට් කරන්නම් මේ නූලෙම
    වැඩක් තියෙනවා කරන්න. GT අයියා විකුණුවා කියල පාන් ගෙඩියක හරි review එකක් දාපන්. අනිවා පොරව බෑන් කරනවා
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අතුරුදන්වූ ජංගිය Episode 02

    හඩ්සන් මැතිනිය දොර හැරීමත් සමග හෝම්ස් ඇයට ඇතුලට එන ලෙසට අතින් සක්ඤා කළේය..
    ලජ්ජාවෙන් රතු වූ මුහුණ අතින් සඟවාගෙන ඇය ඇතුලට පැමිණ අසල වූ පුටුවකින් වාඩි උනි..
    හෝම්ස් මද වෙලාවක් නිශ්ශබ්දව ඇය දිහා බලාගෙන සිටිනු මම දුටුවෙමි.. හෝම්ස් පමණක් නොව මමද බලා සිටියේ වට්ටක්ක ගෙඩියක් පමණ විසාල ඇයගේ ඩිකිය සහ ගස් ලබූ තරම් විශාල ඇගේ හංස පැටවුන් දෙසය. ඇය අපහසු තාවයට පත් වනු දැක මම හෝම්ස් හට ඇඟිල්ලෙන් ඇන්නේය. එවිට හෝම්ස් පියවි සිහියට පැමිණුනි.

    "ඔබට ඔබගේ යම් දෙයක් නැතිවී තිබෙන පාටයි? " හෝම්ස් තරුණියගෙන් ඇසුවේය.
    එවිට තරුණිය මෙලෙස කතාව පටන් ගැනුනි.
    "ඔව් හෝම්ස් මහත්මයා,මගේ නම සුමනාවතී.. මේක මට විස්වාස කරන්නත් අමාරුයි.. ඊයේ මම පොලට ගිහින් එද්දී අලුත්ම රෝස පාට ජන්ගියක් පොලෙන් අරන් ආව.. අද උදේ මම එක හෝදලා වැලේ දාල තිබුනා.. දවල් කඩේට යන්න අදින්න ජන්ගියක් නැතුව ඒක ගන්න යනකොට ඒක වැලේ නෑ හෝම්ස් මහත්මයා " කියූ ඇය මවක් පියෙක් නැති වූවා සේ දුකින් හඩා වැටෙන්නට ගැනුනි..
    මද වෙලාවක් කල්පනාවේ නිමග්නව සිටි හෝම්ස් මෙලෙස සිය කටහඬ අවදි කළේය..
    "හොඳටම සුවර්ද ගෙදර වෙන කෙනෙක් ගත්තේ නෑ කියල ?"
    "නෑ හෝම්ස් මහත්මයා..මගේ එව්වා කව්රුවත් අල්ලන්නේ නෑ.."
    "බල්ලෙක්වත් ගත්ත වෙන්න බැරිද ?"
    "වෙන්න බෑ හෝම්ස් මහත්මයා බල්ලොන්ට එන්න බෑ අපේ ගෙදර තාප්ප ගහල තියෙන්නේ. අනික ගෙදර ඉන්න බල්ලට මගේ පරණ ඒවා දීල තියෙන්නේ "
    "අහල පහල කොල්ලෙක්වත් උස්සන් ගියා වෙන්න බැරිද පුවක් කඩන්න "
    "නෑ හෝම්ස් මහත්මයා වෙන්න බෑ ඇඳපු නැති ඒවා උස්සන් යන්නේ නෑ උන් "

    මෙසේ සිය සංවාදය නතර කල හෝම්ස් කැප්ටන් එකක් දල්වා ගෙන කල්පනාවේ නිමග්න උනි..
    මද වෙලාවකින් හෝම්ස් සිය කටහඬ අවදි කළේය.
    "අපිට එතන පරික්ෂා කරලා බලල තීරණ කරන්න වෙන්නේ සුමනාවතී මෙනවිය"
    "හා හෝම්ස් මහත්මයා. එහෙනම් මම යන්නම් " කියූ තරුණිය පිටව ගියේය..

     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අතුරුදන්වූ ජංගිය Episode 03

    සු දින උදෑසන මා අවදි වුයේ අපගේ නිවහනේ ජනේලයට කව්රුන්හෝ ගල් වලින් ගසන වැනි හඬක් ඇසිමෙන්ය. මා ජනේලය අසලට ගොස් බැලු නමුත් එහි කිසිම වරදක් නැත.. නැවතත් සද්දය ඇසුනි.. එවිට මා හට තේරුම් ගියේ හඬ ඇසෙන්නේ බාත්රුම් එක ඇතුලෙන් යන බවය. මා හයියෙන් "හෝම්ස් " යයි ඇමතුවේය.. එවිට අපහසුවෙන් "ම්ම් " කියන හඩක් ඇසුනි. පසුව මට වැටහී ගියේ කලින් දින රාත්‍රියේ රයිස් බෝල් එකෙන් කාපු කොත්තුවේ පලවිපාක හෝම්ස් අත් විදිමින් සිටිනු බවය..

    උදෑසන අහාරය ගෙන කැප්ටන් එකක් දල්වා ගත් හෝම්ස් එයින් බාගයක් බි එය මට දික් කර පැවසුවේ "ඕක බීල විජහට ලැස්ති වියන් ගමනක් යන්න තියේ " කියාය..
    හැද පැළදගෙන කොටුව දුම්රියපළට පයින්ම ගමන් කල අප දෙදෙනා උදෑසන 8 කැඩුණු කුමාරි කෝච්චියෙන් ඇවරිවත්ත වෙතට ගමන් කළෙමු.. යනගමන් හෝම්ස් පැවසු පරිදි අප ගමන් ගන්නේ කලින් දින පැමිණි යුවතියගේ නිවෙස වෙත බව මට තේරුම් ගැනුනි..

    දුම්රියේ යන අතරමග හෝම්ස් කල්පනාවේ නිමග්නව සිටිනු මට දක්නට ලැබිණි..
    එයට හේතුව මට තේරුම් ගියේ දුම්රියේ ටිකට් චෙක් කරන ටික්කන් අප වෙතට පැමිණීමත් සමග හෝම්ස් "පැනපන් උත්තෝ පැනපන් " යනුවෙන් කා ගසා දුම්රියෙන් පැන්න නිසාය.. හෝම්ස් ටිකට් නොගෙන දුම්රියේ ගමන් ගෙන තිබුණි...
    ඉතුරු කිලෝ මීටර් 4 ක පමණ දුර පයින්ම ගෙවාගෙන ගොස් මුඩුක්කු වලින් ගහන සුන්දර ප්‍රදේශයකට අප පැමිණියෙමු...
    එම ප්‍රදේශයේ මද දුරක් ගිය විට පෙර කිවූ යුවතියගේ නිවාස හදුනාගැනීමට අපට හැකි උනේය..
    නිවසේ දොරට දෙවරක් තට්ටු කල හෝම්ස් "මම හෝම්ස් මම හෝම්ස් " ‌යනුවෙන් කෑ ගැසුවේය..