Sherlock Holmes Ebooks Free (PDF)

noty_saji

Member
Feb 27, 2014
3
3
0

1779738_588402611248420_318393201_n.jpg



යාළුවො කොහොමත් කැමතියි නේ ෂර්ලොක් හොම්ස් පොත් වලට.. කොච්චර කියෙව්වත් එපා වෙන් නැති පොත් සෙට් එකක් තමයි ෂර්ලොක් හොම්ස් කියන්නේ.සමහර අය නම් පොත් සෙට් එකම කියවලා තියනවා. සමහර අය ටිකයි කියලා තියෙන්නේ.. කියවපු නොකියපු හැම දෙනාම වෙනුවෙන් අපේ යාළුවෙක් පොත් සෙට් එක E-book විදිඅයට අන්තර්ජාලෙට නිකුත් කරලා තියනව.. මේ පට්ට වැඩේ කරල තියෙන කෙනාගේ නම නම් හරියටම දන් නෑ.. ඒත් U-edge කියලා තමා එයාට කියන්නේ.. ඒ පොත් සෙට් එක එකම තැනකින් පිලිවෙලකට බාගන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් 100% නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න..


http://lankahelper.blogspot.com/2013/10/sherlock-holmes-ebooks_28.html