Sherlock holmes help

Mr.Diaz

Banned
Jul 31, 2013
490
16
0
මචන් මට කවුරු හරි sherlock holmes TV series එක දුන්න link එකක්..
මන් එක download කලා..
මට කවුද කියලා මතක නැ ...මේක මගේ ඇත්ත account එක නෙමයි..

ඒ series එකේ..දෙවැනි කොටසේ තියන කතාව මට තේරෙන්නේ නෑ...(
The Blind Banker) කවුරු හරි කියනවද මට මොකක්ද වෙන්නේ කියලා..:oo::oo::oo:
 
sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    සිංහල සබ් තියෙනවා මචං නෙට් එකේ.. සර්ච් පාරක් දාලා බලන්න.. හැබැයි මම නම් කියන්නෙ ආයෙම පාරක් ඉන්ග්ලිශ් සබ් එක්කම බලලා තේරෙන්නෙ නැති ටික සිංහල සබ් දාලා බලන්න කියලා...
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    සිංහල සබ් තියෙනවා මචං නෙට් එකේ.. සර්ච් පාරක් දාලා බලන්න.. හැබැයි මම නම් කියන්නෙ ආයෙම පාරක් ඉන්ග්ලිශ් සබ් එක්කම බලලා තේරෙන්නෙ නැති ටික සිංහල සබ් දාලා බලන්න කියලා...

    mata english noterena kama nemai ban tiyenne,,,,,but math hewwa sinhala meka terenne nathi hinda...hambune na...
    mata terenne na kohomada ara bank managerwa maruwe kiyala..:angry::angry:
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    na ban season 1 eke 2nd episod eka..
    ara chinese scene eka..umba baluwanam kiyahanko..mata eka terenne na

    uuwa maranne hethuwada machan,,Chinese un pura vidyathmaka value ekak thiyena badu china idan uk gennanawa ara bank managerls and journalist la lawa , kohoma hari ara bank eke eka a gena laksha gaanak watina konda kattak parana ussanawa, oka hariyatama issuwe kauda kiyala danne nethuwa thamai ara Chinese un hema ekekwama maranne therunada :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    මචන් මට කවුරු හරි sherlock holmes TV series එක දුන්න link එකක්..
    මන් එක download කලා..
    මට කවුද කියලා මතක නැ ...මේක මගේ ඇත්ත account එක නෙමයි..

    ඒ series එකේ..දෙවැනි කොටසේ තියන කතාව මට තේරෙන්නේ නෑ...(
    The Blind Banker) කවුරු හරි කියනවද මට මොකක්ද වෙන්නේ කියලා..:oo::oo::oo:

    මචං ඕකේ ඒ මැරෙන තුන් දෙනා smugglers ලා තුන් දෙනෙක්. උන් කරන්නේ පරන චයිනීස් ආටික්රාෆ්ට්ස් හොරෙන් රට පන්නන එක. ඒ කියන්නේ බ්ලැක් ලෝටුස් කියලා තියෙනවා කල්ලියක්. අන්න ඒකේන් තමා ඔය වැඩේ කරන්නේ. ඕකේ එකෙක් smuggle කරන යූරෝ මිලියන ගාණක් වටින කොණ්ඩ කට්ටක් උස්සනවා. උස්සපු එකා කවුද කියලා දන්නේ නැති නිසා හැමෝටම වෝර්නින් දෙනවා.
    රිටර්න් කරේ නැත්තම් ශොට් එක වදිනවා. කොහොම හරි උස්සපු එකා ඒක උගේ ප්‍රයිවට් සෙකට්‍රිට දෙනවා. මුලදි කවුරුත් දන්නේ නෑ ඇයි මේ මුන්ව මරන්නේ කියලා. පස්සේ තමා ෂර්ලොක් සිද්ධිය හොයාගන්නේ. තේරෙන්න ඇති කියලා හිතනවා.

    ප.ලි. ඔය ෂර්ලොක් එකේ තියෙන්නේ සීසන් 2ටම එපිසෝඩ් 7යි. ඕක බලලා ELEMENTARY කියලා තියෙන TV series එක බලපන්. ඒකත් Sherlock Holmes ඉන්නේ.සුපිරි ක්රයිම් සීන්ස් ටික විසඳන එකක් ගැන තියෙන්නේ. පට්ට සීරිස් එකක්. මට නම් ඔය කතා සෙට් එකටත් වඩා Elementary එක මැක්සා.
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    uuwa maranne hethuwada machan,,Chinese un pura vidyathmaka value ekak thiyena badu china idan uk gennanawa ara bank managerls and journalist la lawa , kohoma hari ara bank eke eka a gena laksha gaanak watina konda kattak parana ussanawa, oka hariyatama issuwe kauda kiyala danne nethuwa thamai ara Chinese un hema ekekwama maranne therunada :yes:

    මචං ඕකේ ඒ මැරෙන තුන් දෙනා smugglers ලා තුන් දෙනෙක්. උන් කරන්නේ පරන චයිනීස් ආටික්රාෆ්ට්ස් හොරෙන් රට පන්නන එක. ඒ කියන්නේ බ්ලැක් ලෝටුස් කියලා තියෙනවා කල්ලියක්. අන්න ඒකේන් තමා ඔය වැඩේ කරන්නේ. ඕකේ එකෙක් smuggle කරන යූරෝ මිලියන ගාණක් වටින කොණ්ඩ කට්ටක් උස්සනවා. උස්සපු එකා කවුද කියලා දන්නේ නැති නිසා හැමෝටම වෝර්නින් දෙනවා.
    රිටර්න් කරේ නැත්තම් ශොට් එක වදිනවා. කොහොම හරි උස්සපු එකා ඒක උගේ ප්‍රයිවට් සෙකට්‍රිට දෙනවා. මුලදි කවුරුත් දන්නේ නෑ ඇයි මේ මුන්ව මරන්නේ කියලා. පස්සේ තමා ෂර්ලොක් සිද්ධිය හොයාගන්නේ. තේරෙන්න ඇති කියලා හිතනවා.

    ප.ලි. ඔය ෂර්ලොක් එකේ තියෙන්නේ සීසන් 2ටම එපිසෝඩ් 7යි. ඕක බලලා ELEMENTARY කියලා තියෙන TV series එක බලපන්. ඒකත් Sherlock Holmes ඉන්නේ.සුපිරි ක්රයිම් සීන්ස් ටික විසඳන එකක් ගැන තියෙන්නේ. පට්ට සීරිස් එකක්. මට නම් ඔය කතා සෙට් එකටත් වඩා Elementary එක මැක්සා.

    ela machan thanks..thanks....:):):)

    athule lock kerela tiddith kohomada arun dennawa maranne??:no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ela machan thanks..thanks....:):):)

    athule lock kerela tiddith kohomada arun dennawa maranne??:no:

    මචං ඌ හැමතිස්සෙම එන්නේ ජනෙල් වලින්. අර කෙල්ලගේ අපාර්ට්මන්ට් එකට ෂ්‍ර්ලොක් ජැනේලෙකින් පනින්නේ. අන්න ඒකෙන් තමා අරූ එන්නේත්. අර බිල්ඩින් එකට එන්නේත් එහෙමම තමා.
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    මචං ඌ හැමතිස්සෙම එන්නේ ජනෙල් වලින්. අර කෙල්ලගේ අපාර්ට්මන්ට් එකට ෂ්‍ර්ලොක් ජැනේලෙකින් පනින්නේ. අන්න ඒකෙන් තමා අරූ එන්නේත්. අර බිල්ඩින් එකට එන්නේත් එහෙමම තමා.

    hmmm...okok machan thanks...

    sherlocka hithana widihanam patta ahh...:rofl::rofl: