sherlock holmes

djLakshman

Member
Oct 14, 2007
141
0
0
2010 WALA NEW *** sherlock holmes**** sinhala book akak awada, ahema akak thiyanawanam ake name aka kiyanna puluwanda?????/
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් සමුදුරේ සටන ආවේ 2009 අන්තිමට. ඊට පස්සේ ආපු එකක් ගැන නම් මම දන්නේ නැ. චන්දන මෙන්ඩිස් අලුත් ඒවා ලියන්නේ නද්ද දන්නේ නෑ
     

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    සුනඛ ශාපය
    සිව් රහස් සලකුණ
    බිහිසුණු නිම්නය
    මලගිය ඇත්තෝ සාක්කි දෙති
    ලේ සලකුන
    අන්තරාය අඩවියක
    මහ රැ ආ මාරයා
    ඉන්dra නීල මානික්ය
    දියමන්ති ඔටුන්න
    ලෝහිත පරීක්ශනය
    ඔබෙන් සමුගනිමි
    ෂර්ලොක් හෝම්ස් ආපසු එයි
    පුද්ගලිකයි රහසිගතයි
    ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්
    භයානක මිනිසා
    අභිරහස් දොස්තර
    සමුදුරේ සටන


    මට මතක විදියට මෙහෙම තමා
     

    djLakshman

    Member
    Oct 14, 2007
    141
    0
    0
    Machan mama book fair giya, ake thiyanawa 2010 wala sherlock holmes new book aka
    ake name aka thamai ** bishanayak ****


    maxxa book aka......by the way thx for every one comment this post.....
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    Anthima eka samudure satana,eta kalin aawe gindara samaga sellam,okkoma boru poth,Mendis tamai ewa liyanne,doyle ge origina ewa nemei.
     

    djLakshman

    Member
    Oct 14, 2007
    141
    0
    0
    Yes , oya hari FCB, dan ana okkama book's liyanne mendis , Sir Athur connel doyle ge books newei.....But a book's unath maxxa....>>>>>>
     

    djLakshman

    Member
    Oct 14, 2007
    141
    0
    0
    2011 wala sherlock holmes new sinhala book aka thamai Russian Spy, thawa book akak anna thiyanawalu.......
     
    Last edited: