Shiba inu වලින් ගොඩ ගිය‌ උන්

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,018
    22,049
    113
    ගම මහනුවරයි
    Will Ferrell Comedy GIF by Zoolander No. 2
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සත 10-20 වෙනකම් ඉමුකෝ . ආයේ රස්සාවල් කරන් නෑ කෙලින්ම පැනමා යනවා සල්ලි එක්ක මුද ගාවට . පැනමා පුක ලොකු කැල්ලක් එක්ක කුරුම්බ්ග ගහලා සුස්තියක් අදිනවා . සිහින
    Echchara karannanam bariweiy nee..adu gane previous ATH ekatath yatinne dan thiyenne.mathakada kalin ATH ekata awith hukas gala watuna

    6000$ Profit
    1500$ investmentda??
    ------ Post added on Oct 7, 2021 at 9:29 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    Doge valin nam goda giya,ova ikmanata nathi venava bn.no use case.ganak avanam aran hoda project ekaka invest karanna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    බොහෝ විට 380ට්‍රිලියන් සප්ලයි එක නිසා කොයින් බර්න් කරයි . එක්කෝ නගින නිසා ගොඩක් උන් ඇක්වයා කරගත්තොත් යම් ගානකට එයි. ඩොලර් එකක් වෙන්න කල් යයි ඒත් සත ගානකට හරි මේක එනවා . ඇලෝන්ට බිස්නස් කරන්න සල්ලි ඕනේ ඌ දියුනු වෙනව කියන්නේ සමස්ත මිනිස් සංහතිය දියුනු වෙනවා . කොයින් එක අප් වෙනව කියන්නේ ගත්ත උන් ගොඩ යනවා. දැන් කොයින් එක්ස්චේන්ජ් ගොඩක දාල තියෙන්නේ . ඉස්සරට හොද කාලයක් එයි . ඉම්පොසිබල් දේවල් වෙන්න පුලුවන් ලෝකේ අන්න එකයි
     
    • Like
    Reactions: reddit