Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් තියෙන තත්වේ අනුව මිනිය දකිනකන් ඇත්තද කියලා කියන්න බැහැ..ලංකාවේ උන්ට ඕන හොදට ඉන්න මිනිහෙක්ව මරලා හරි සල්ලි හොයන්න.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දැන් තියෙන තත්වේ අනුව මිනිය දකිනකන් ඇත්තද කියලා කියන්න බැහැ..ලංකාවේ උන්ට ඕන හොදට ඉන්න මිනිහෙක්ව මරලා හරි සල්ලි හොයන්න.

    ehema karoththanam balu wada ado mukuth wela naththan hodai ban......Meka boruwaknam maru
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    දැන් තියෙන තත්වේ අනුව මිනිය දකිනකන් ඇත්තද කියලා කියන්න බැහැ..ලංකාවේ උන්ට ඕන හොදට ඉන්න මිනිහෙක්ව මරලා හරි සල්ලි හොයන්න.

    සිරා කතාව :no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඌට ඩෙංගු හැදිලා අමාරු උනා කියලා පත්තරේ තිබ්බා. දැන් පොරට හොද්ත් ඇති. :lol: උබට දුක නැද්ද අර කුනු කන්දට යටවෙලා ජීවිත් නැති උනු අහිංසක මිනිස්සු ගැන..:sorry: