ShihanSathsara Anduwe Mada Agent

Jan 24, 2009
3,532
130
0

මහින්ද බස් වලින් සෙනග ඇද්දෙත් නෑ :yes: :yes:
බස් 800ක් පිලියන්දලට ආවෙත් නෑ :yes: :yes:
එවයෙන් සෙනග රැස්වීමට ආවෙත් නෑ :yes::yes:
එලකිරි මෙම්බර්ස්ල කවුරුත් බස් වලින් අදින සෙනග ගැන කතා කලෙත් නෑ :yes: :yes:

අනේ මට උබ ගැන දුකයි බන් :no: :no: :rolleyes:

එයත් ඇද්දා. මෙයත් ඇද්දා. ඇද්දේ නැත්තේ වික්‍රමභාහු, සිරිතුංග ජයසූරිය, ශිවාජිලිංගම් වගේ අය තමයි:confused::rolleyes::P:rofl:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    මට මෙත්‍රෙඩ් එකට ආපුවහම එක දෙයක් තෙරුනා st ට සපෝට කරන එළකිරි එකෙ ඉන්න බහුතරය ඊස් not strait කියලා
    පුදුම වෙන්න දෙයක් නැනෙ
    මොකද sf වටෙ ඉන්නෙත් එහෙම සෙට් එකක්මනෙ

    මෙකෙ ඉන්න ගල් කොල්ලො රිප්ලයි නැ මෙව්වාට :rofl::rofl::rofl:

    මහින්ද බස් වලින් සෙනග ඇද්දෙත් නෑ :yes: :yes:
    බස් 800ක් පිලියන්දලට ආවෙත් නෑ :yes: :yes:
    එවයෙන් සෙනග රැස්වීමට ආවෙත් නෑ :yes::yes:
    එලකිරි මෙම්බර්ස්ල කවුරුත් බස් වලින් අදින සෙනග ගැන කතා කලෙත් නෑ :yes: :yes:

    අනේ මට උබ ගැන දුකයි බන් :no: :no: :rolleyes:

    ජෙනරල් ඔය එකක්වත් කරන්නෙ නැලු නෙද ??
    ඌ හෙන අහිංසාවාදීව ගාන්දි වගෙ මැතිවරණය කරනවාලු :rolleyes:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    එයත් ඇද්දා. මෙයත් ඇද්දා. ඇද්දේ නැත්තේ වික්‍රමභාහු, සිරිතුංග ජයසූරිය, ශිවාජිලිංගම් වගේ අය තමයි:confused::rolleyes::P:rofl:

    එයා ඇද්ද කියල කොහොමද කියන්නෙ

    මහින්ද අදිනව කියල රටම දන්නව :yes: :yes:
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0

    කවුද ඒ ගුරා??
    නලින් ද සිල්වා ගැන දන්නේ නැත්තේ තවම පොතක් පත්තරයක් වත් නොබලන උන් තමයි:P:P

    පත්තරෙක තිරු ලිපියක් ලිව්වහම ප්‍රසිද්ද වෙන්න පුලුවන්ද

    තිරු ලිපි කියවගෙන යනකොට තෙරෙනවා උබෙ ගුරාගෙ Idi amin ගතිය:baffled::dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එයා ඇද්ද කියල කොහොමද කියන්නෙ

    මහින්ද අදිනව කියල රටම දන්නව :yes: :yes:
    ටී වී එකේ පෙන්නන්නේ පිට්ටනියෙ ඉන්න සෙනග විතරයි නේ. ඊලග පාර පිට්ටනිය වටේ පොඩ්ඩක් බලන්න, කොල කොඩි ගහන් එන බස් ගාන ගනන් කරගන්න පුලුවන්:D:D
     
    Jan 24, 2009
    3,532
    130
    0

    පත්තරෙක තිරු ලිපියක් ලිව්වහම ප්‍රසිද්ද වෙන්න පුලුවන්ද

    තිරු ලිපි කියවගෙන යනකොට තෙරෙනවා උබෙ ගුරාගෙ Idi amin ගතිය:baffled::dull:

    :rolleyes::rolleyes::rolleyes:පත්තරවලට නොලිව්වත්, කතා කරන විදියෙන් පේනවා සමහරුන්ගේ ඒ ගතිය
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මෙකෙ ඉන්න ගල් කොල්ලො රිප්ලයි නැ මෙව්වාට :rofl::rofl::rofl:

    ගොන් ජෝක් වලට මොකට රිප්ල්යි කොරනවද :rofl: :P

    ජෙනරල් ඔය එකක්වත් කරන්නෙ නැලු නෙද ??
    ඌ හෙන අහිංසාවාදීව ගාන්දි වගෙ මැතිවරණය කරනවාලු :rolleyes:

    කවුද දන්නෙ නෑ මුලින්ම අහින්සක අම්ම කෙනෙක් මරල දේශ + පාලු කිරීම පටන් ගත්තෙ :angry: :angry:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Ah awaa nam thiyenawaa........!! Onaada.........?? Ai sure nadda mage laga bus naha kiyalaa.........?? :rolleyes::rolleyes:
    අපෝ නෑ. තියෙනවා නම් අපරාදේ සයිට් 1කින් බස් එකක් හොයන්න මහන්සි වුනේ.:rolleyes::rolleyes::rofl::rofl:
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0

    එයත් ඇද්දා. මෙයත් ඇද්දා. ඇද්දේ නැත්තේ වික්‍රමභාහු, සිරිතුංග ජයසූරිය, ශිවාජිලිංගම් වගේ අය තමයි:confused::rolleyes::P:rofl:

    Tom Welling photo dala avator ekkata kello allaganna hadana widiy
    a:P කුජිතයි
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ටී වී එකේ පෙන්නන්නේ පිට්ටනියෙ ඉන්න සෙනග විතරයි නේ. ඊලග පාර පිට්ටනිය වටේ පොඩ්ඩක් බලන්න, කොල කොඩි ගහන් එන බස් ගාන ගනන් කරගන්න පුලුවන්:D:D

    දුක තමා :confused: :confused:

    ආයෙත් රැස්වීමක් ආසාවකටවත් නෑ නෙ :no: :no:

    බස් බලන්න :rofl: :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    umbe yaaluwanta apahasa karanna epa!:no::no::D

    පොයින්ට් එකට කතාකරන්න බැ
    මොනා කිව්වත් අන්තිමට ගල් කොල්ලො කියනවා ඔක්කොටම :angry:

    ටිපිකල් මොකද sf & පිරිවර මොනා කිව්වත් කියන්නෙ දූශනයක් ගැන විතරයි නෙ
    උබලාත් එකට හරියන්න හැදිලා :yes::yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පොයින්ට් එකට කතාකරන්න බැ
    මොනා කිව්වත් අන්තිමට ගල් කොල්ලො කියනවා ඔක්කොටම :angry:

    ටිපිකල් මොකද sf & පිරිවර මොනා කිව්වත් කියන්නෙ දූශනයක් ගැන විතරයි නෙ
    උබලාත් එකට හරියන්න හැදිලා :yes::yes:
    mata umbe pawla gena nam point ekata katha karanna puluwan!:yes: