ලන්කාවෙ ඉදන් වෙන රටකට බඩු යවන්න ගනන් අඩුම ක්‍රමය මොකක්ද මචන්ලා ?
DHL TNT FEDEX කොහොමත් මිල වැඩීනෙ
මට පොඩි බඩු වගයක් යවාගන්න වෙලා තියනව. තැපැල් කන්තෝරිවෙන් ඇහුවම උන් 4KG වලට 9000ක් ඉල්ලුවා ! WTF
ඊට අඩුවෙන් බෑ කියනව. උන් නිකන් මට කතා කරේ හොරෙක්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනව වගේ.මල පෙරේත හැත්ත 